රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ කියුබානු ජනාධිපති මිගුවෙල් ඩයස් කානෙල් බර්මියුඩා විසින් අඟහරුවාදා (22) මොස්කව්හිදී කියුබාවේ අසාහහ නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ ස්මාරකයක් විවෘත කරන ලදී. මීටර් තුනක් උස ස්මාරකය ලෝකඩ වලින් සාදා ඇති අතර එය මොස්කව්හි මූරුති ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද ඇති බවද වාරටාවේ. කියුබාවේ සිතියමක් සහිත පර්වතයක් මත සිටගෙන සිටින ආකාරයෙන් කියුබානු නායකයාගේ ප්‍රතිමාව නිර්මානය කර තිබේ. ෆිදෙල් කැස්ත්‍රෝගේ පිළිමය කියුබාවේ මිනිසුන්ගේ අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කළ මිනිසෙකුගේ වීරෝදාර මාවත පිළිබිඹු කරණු ලබන බවද පැවසේ. මෙම ස්මාරකය රුසියාවේ සොකොල් දිස්ත්‍රික්කයේ ෆිදෙල් කැස්ත්‍රෝ නමින් නම් කළ චතුරස්‍රයේ ඉදිකරන ඇති බවද වාර්තාවේ..
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...