ඉන්දියාවේ මුම්බායිහි පිහිටි ලොව විශාලම පැල්පත් නගරය වන ‘දාරවි‘ පැල්පත් නගරයේ 60,000ක් පමණ වූ පැල්පත් කඩාදමා ඒ වෙනුවට අලුතින් නිවාස ඉදිකර දීමේ කොන්ත්‍රාත්තුව සුපිරි කෝටිපති ගෞතම් අදානි ලබාගෙන ඇතැයි වාර්තා වේ.
අදානි විසින් ලබාගෙන ඇති මෙම කොන්ත්‍රාත්තුවේ වටිනාකම ඩොලර් මිලියන 616ක් බව සදහන්ය.
දසලක්‍ෂයක පමණ ජනතාවක් ජීවත් වන මෙම ජනාවාසය අක්කර 625ක ප්‍රදේශයක් පුරා පැතිරී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...