රුසියාවෙන් බොරතෙල් බැරලයක් ඩොලර් 60ට වඩා වැඩි මුදලට මිලදී නොගන්නා බව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් ප්‍රකාශයට පතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එය දෙසැම්බර් මස 5 දා සිට ක්‍රියාත්මක වන බව වාර්තා වන අතර, මෙමගින් බටහිර රටවල් උත්සාහ දරන්නේ රුසියාවේ ආර්ථිකයට බලපෑමක් එල්ලකිරීමට බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
කෙසේ වෙතත් රුසියාව මෙම තීරණයට ප්‍රතිචාර දක්වමින් ඇනතුරු අඟවා ඇත්තේ ඉන්ධන මිල ගැන පවසා ඇමරිකාව ප්‍රමුඛ රටවල් රුසියානු ආර්ථිකයට බලපෑම් කිරීමට උත්සාහ දැරුවද එය කිසිසේත් කළ නොහැකි බවත්, තමන්ගේ මිලට බටහිර රටවල් තෙල් මිලදී ගැනීමට අකමැති නම් එම රටවලට ඉන්ධන සැපයීම අත්හිටුවන බවත් ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...