දේශීය පුවත්

ලොව පැරණිම බෞද්ධ විහාරය වයඹ දිග පාකිස්තානයේ කයිවර් ප්‍රාන්තයේ බරිකොට් නගරයේ කළ කැණීම්වලදී හමුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පුරාවිද්‍යාඥයකු වන ලුකා මරියා ඔලිවේර් හෙළිකර ඇත්තේ මෙම විහාරය වසර 2200 ක් පැරණි බව ය. වැනිස් විශ්වවිද්‍යාලයේ පුරවිද්‍යා ගවේෂකයකු වන ඔහු පවසන්නේ මෙම විහාරය මගින් තහවුරු වන්නේ බෞද්ධාගම සහ ගාන්ධාර ශිෂ්ටාචාරය පාකිස්තානය හරහා වෙනත් රටවලට ව්‍යාප්ත වූ ආකාරය බවය.

මෙම බෞද්ධ විහාරය උසින් අඩි 10 ක් පමණ වන බවද, බෞද්ධ සිතුවම්වලින් යුක්ත වන බවද සදහන්ය. එමෙන්ම එහි තිබී ස්ථුපයක් ද හමුවී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More