දේශීය පුවත්

ඉන්දුනීසියාවට බලපෑ ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් එරට ජනතාව කලබලයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

මෙහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.9ක් ලෙස සටහන් ව තිබූ බවයි පැවසෙන්නේ.

මේ හේතුවෙන් එරටට සුනාමි අදානමක් ද නිකුත්කර ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය ඔස්ට්‍රේලියාවේ ඩාවින් නම් ප්‍රදේශයටත් දැණුනු බවයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More