පාකිස්තාන හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් මහතා මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දීර්ඝ කාලීන අසනීප තත්ත්වයකින් පීඩා විඳි ඔහු ඩුබායි හි රෝහලකදී මියගිය බවයි වාර්තා වන්නේ.
1999 කුමන්ත්රණයකින් බලය අල්ලා ගත් ජනරාල් පර්වේස් මුෂාරෆ් මහතා වසර 10 කට ආසන්න කාලයක් පාකිස්තානය පාලනය කර ඇත.
මියයන විට පර්වේස් මුෂාරෆ් මහතා 79 වැනි වියේ පසුවූ බවයි වාර්තා වන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...