තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවෙන් සිදු වු මරණ සංඛ්‍යාව මේ වන විට 7,200 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
භූකම්පනය හේතුවෙන් සිරියාවේ මියගිය සංඛ්‍යාව 1,800ක් වන අතර තුර්කියේ මියගිය සංඛ්‍යාව 5,400ක් වන බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
මේ වන විට භූමිකම්පාවෙන් විපතට පත්වූවන් සඳහා සහන සැලසීමට රටවල් 70කින් සහනාධාර මෙන්ම සහන සේවා කණ්ඩායම් යොමුකර ඇති බව සඳහන්ය.
මුදාගැනීමේ කටයුතු වලට දැඩි ශීත කාලගුණය හරස් වී තිබුන ද ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීම සඳහා මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් පවතින අතර, අපාදාව හේතුවෙන් මාස 03ක හදිසි තත්ත්වයක් තුර්කි ජනාධිපතිවරයා විසින් මේ වන විට ප්‍රකාශයට පත්කර ඇතැයි ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...