දේශීය පුවත්

ලොව විශාලතම විදේශ විනිමය සංචිතය හිමි චීනයේ විදේශ විනිමය සංචිතය 2023 ජනවාරි මාසයේදී සිව්වන වරටත් ඉහළ ගිය බව ඊයේ (08) නිකුත් කළ නිල දත්ත පෙන්වා දෙයි.

චීනයේ විදේශ විනිමය පිළිබඳ රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව,2023 ජනවාරි මස අග වන විට, විදේශ මුදල් ශේෂය ඩොලර් ට්‍රිලියන 3.18 ට ළඟා වී ඇති බව තහවුරු විය. එය 2022 වර්ෂය අවසානයේ ත්බූ ඩොලර් ප්‍රමානයට වඩා ඩොලර් බිලියන 56.8 ක් හෙවත් සියයට 1.82 ක වැඩිවීමකි. එලෙසම අඛණ්ඩව මාස හතරක් තිස්සේ චීනයේ විදේශ සංචිත ඉහළ ගොස් ඇති බවද එම වාර්තා දෙස් දෙයි.

ගෝලීය සාර්ව ආර්ථික දත්ත, ප්‍රධාන ආර්ථිකයන්හි මූල්‍ය ප්‍රතිපත්ති සඳහා වූ අපේක්ෂාවන් සහ අනෙකුත් සාධක හේතුවෙන් ගෝලීය මූල්‍ය වත්කම් මිල විශාල වශයෙන් ඉහළ යාමක් වාර්තා කළ අතර ජනවාරි මාසයේදී එක්සත් ජනපද ඩොලර දර්ශකය පහත වැටුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More