චීනයේ බැංකු ක්ෂේත්රයේ බිලියනපතියන් අතර සිටින දැවැන්තයෙකු වන ‘බාවෝ ෆෑන්‘ අතුරුදන් වී ඇතැයි ඔහුට අයත් සමාගම හෙළිකර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
ඔහු අතුරුදන් වී සිටින්නේ කවදා සිට දැයි නිශ්චිත තොරතුරක් නොමැති අතර, එම සමාගමේ නිවේදනයේ දැක්වෙන්නේ දින දෙකක සිට ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බවය.
China Renaissance Holdings සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වන ඔහු පිළිබඳව පසුගිය දින කිහිපයේදී කිසිදු තොරතුරක් නොලැබුණු බව පැවසේ.
බාවෝ ෆෑන් යනු චීනයේ දැවැන්ත තාක්ෂණික සමාගම් රැසක තැරැව්කරුවෙකු ලෙස ද කටයුතු කරන්නෙක් බව සදහන් ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...