එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (07) පැවැත්වීමට නියමිතය.
ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය හෙට (08) ආරම්භවීමට නියමිත ඇති අතර මෙහිදී අයවැයට ඡන්දය පාවිච්කචි කළ යුතු ආකාරය පිළිබදවද දීර්ග වශයෙන් කරුණු සාකච්චා කිරීමට නියමිත බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...