වාහන ආනයනය සීයයට 90කින් පමණ පහළ ගොස් ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එහි සභාපති සම්පත් මෙරංචිගේ මහතා පවසන්නේ රටේ ආර්ථික තත්ත්වය අනුව වාහන අලෙවියද සියයට 75කින් පමණ පහත වැටී ඇති බවයි.
ඉදිරි අයවැයේදී වාහන ආනයනය සදහ වැඩි වාසි අපේක්ෂා කළ නොහැකි බවද ඔහු සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...