ඉදිරි අයවැය යෝජනාවලිය මගින් ආනයන භාණ්ඩවලට රේගු බද්ද 5%කින් වැඩි කිරීමටද නියමිතව ඇතැයි වාර්තා වේ.
තවද E-bay,Amazon,Aliexpress,Banggood මගින් භාන්ඩ වැඩි වශයෙන් ඇනවුමි කර ගෙන ඒමෙ ප්රවනතාවයක් පවතින නිසා එමගින් දේශිය වෙළදපොලේ භාන්ඩ සදහා ඉල්ලුම අඩු විම වැලැක්විමට මෙම වෙබි අඩවි වලින් ගෙන්වන සියලු භාන්ඩ සදහා රු.30 ස්ථාවර බද්ධක් තැපැල් කාර්යාල හරහා අයකිරිමට අයවැයෙන් යෝජන කර තිබෙන බව පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...