මෙම වර්ෂයේ මාස අටක කාලයක් සදහා මර්බල් බොරතෙල් මිලදි ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව ස්විස් සිංගර් හෝ ඕවර්සිස් සමාගම වෙත ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මෙම ටෙන්ඩරය ලබා දී ඇත්තේ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබූ වීශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය අනුවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...