ලංකා IOC ඉන්ධන මිලත් ඉහළ දමා ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 132 ක් හා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 162ක් ලෙස මිල සංශෝධනය වී ඇත.
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 113ක් හා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 134ක් ලෙස මිල ඉහළ ගොස් ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...