ව්‍යාපාරික පුවත්

වත්මන් ආණ්ඩුව රට පාලනය බාර ගනිද්දී තිබු සමස්ථ ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 7400ක් බවත් එය මේ වසර අවසන් වෙද්දී බිලියන 14000 ඉක්මවන බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතා 2005දී රට බාර ගන්නා විට තිබූ ණය ප‍්‍රමාණය වූයේ බිලියන 2200ක් බවත් ඔහුගේ පාලන කාලයේදී ණය වූ බිලියන 5200කට සරිලන වැඩ කොටසක් සිදු කර ඇති බවත් කී ඔහු වත්මන් ආණ්ඩුව විසින් ගන්නා ලද බිලියන 7000කට ආසන්න ණය වලට සරිලන ලෙස කරන ලද කිසිම වැඩක් නොපෙනෙන බවද සදහන් කළේය.

රාජපක්‍ෂ ණය ගෙවන්න ණය ගන්නේ යයි අගමැතිවරයා නිතර පැවසුවත් දිනපතා ණය ඉහල ගොස් මිස පහල යාමක් නොපෙනෙන බවද ඒ මහතා පැවසීය.

උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More