ශ්‍රී ලංකාව සඳහා සෞඛ්යාරක්ෂිත ඇස්බස්ටස් තහඩු වර්ගයක් හදුන්වාදීමට පියවර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම හඳුන්වාදිම රුසියාව මඟින් සිදු කරයි. ලෝකයේ ඇස්බස්ටස් තහඩු නිෂ්පාදනය වැඩිම රට රුසියාවයි.
නව ඇස්බස්ටස් තහඩු වර්ගය පිළිබදව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා දැනුවත් කිරීම කොළඹ දී පසුගියදා සිදු කෙරිනි.
රුසියාවේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා , ශ්‍රී ලංකාවේ පිහිටි රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ශ්‍රී ලංකාවේ දේශගුණයට සහ නිවාස වලට බලපාන අයුරින් නව ඇස්බස්ටස් තහඩු වර්ගය නිෂ්පාදනය කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...