ෆ්ලයි ඩුබායි, එමිරේට්ස්, එයාර් ඉන්දියා, ඉන්ඩිගෝ එයාර්ලයින්, ඕමාන් එයාර් ආදී ගුවන් සේවා සමාගම් රාශියක් විසින් මෙම මාසයේ ඉදිරි කාලය තුළ ගුවන් ගමන් අවලංගු කොට ඇති බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ මගින් සංචාරක කර්මාන්තයට සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට බලවත් හානියක් සිදුවන බව ඔවුන් සඳහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...