පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ආර්ථිකයට සිදුවූ බලපෑම හේතුවෙන් වසරේ ඉතුරු කාලය තුළදී අගය එකතු කිරීමේ බද්ද (VAT ) සහ ජාතිය ගොඩ නැගීමේ බදු(NBT) මුදල්වලින් බිලියන 26ක අඩුවීමක් සිදුවිය හැකි බව මහ බැංකුව පවසයි.
එසේම ඉදිරි කාලයේදී සිදු කිරීමට නියමිත ආර්ථික ක්‍රියාකාරකම්ද මේ සඳහා බලපානු ඇති බවයි.
මෙම බදු අදායම් පහළ යාමට බලපා ඇත්තේ සංචාරක කර්මාන්තයේ සිදුවූ බලපෑම බවද පැවසේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සංචාරකයන් රටට පැමිණීමට වඩා පිටවීමේ ප්‍රමාණය ඉහළ ගිය බවත් සාමාන්‍යයෙන් මැයි සහ ජුනි මාසවලදී සංචාරකයන්ගේ පැමිණීම අඩුවන හෙයින් මෙම බදු ආදායම තවත් පහත වැටෙනු ඇති බව මහා බැංකුව පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...