රටවල් 22කින් මෙරට පැමිණෙන සංචාරකයන් වීසා බලපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන ක්‍රියාත්මක කිරීමේදී රටවල් 48 ක් දක්වා එම සංඛ්‍යාව ඉහළ දමා තිබෙන බව වාර්තා වේ.
මේ නිසා ආගම විගමන දෙපාර්තමේන්තුවට දිනක දී රුපියල් කෝටි 17ක පමණ ආදායමක් අහිමි වී යන බවද වාර්තා වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...