කොවිඩ් 19 වෛරසය හේතුවෙන් රැකියාවන් සඳහා කාර්යාල වෙත නොකැඳ පුද්ගලික අංශයේ සේවකයින් සඳහා ලබා දෙන ඔවුන්ගේ වැටුපෙන් අඩක් හෝ අවම වැටුප වන රුපියල් 14,500ක මුදල සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කර තිබේ.
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙමින් කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පුද්ගලික අංශයේ හාම්පුතුන් සමග ඇතිවූ ගිවිසුම එය සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කිරිමට තීරණය කළ බව සම කැබ්නට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...