ඉදිරියේදී රට තුළ වාහන හිඟයක් ඇතිවිය හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ කියා සිටියේ කොරෝනා වසංගතයත් සමඟ ආනයනය සීමා කිරීම මෙම තත්වයට හේතු වී ඇති බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වැඩි ඉල්ලුමක් සහිත ඇතැම් වාහන සංචිත මේ වන විටත් රට තුළ නොමැති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...