සුප්‍රසිද්ධ ෆෝබර්ස් සඟරාව නවතම කලාපයෙන් දක්වා ඇත්තේ ලෝකයේ වාසනාවන්තම සමාගම් 500න් 1 33ක්ම චීන සමාගම් බවට පත්ව ඇති බවයි.
ඒ අනුව මෙතෙක් ලෝකයේ වාසනාවන්තම සමාගම් අතර වැජඹුනු අමෙරිකානු සමාගම් 121ක් පසුකර ඉදිරියට යන්නට චීන සමාගම් 133 ක් සමත්ව තිබේ. ලෝක ආර්ථික ඉතිහාසයේ ප්‍රථම වරට චීන සමාගම් වැඩි ප්‍රමාණයක්(133) ලෝකයේ ප්‍රදාන සමාගම් 500 අතරට පත්ව ඇති බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි.
මෙහි ඇති විශේෂත්වය නම් අමෙරිකානු බළධාරීන් දිගින් දිගටම දෝෂාරෝපනය කරමින් ගර්හාවට ලක් කළ චීන සමාගමක් වන හුවායි සමාගම වාසනාවන්ත සමාගම් 500හි වාසනාවන්තම 50දෙනා අතරට පත්වී තිබීමයි.
අනෙක් විශේෂත්වය නම් මෙම සමාගම් සියල්ලම චීන රජයේ දායකත්වය යටතේ මෙහෙයවෙන සමාගම් වීමයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...