දේශීය එළවලු හා පළතුරු තොගයක් රැගත් ගුවන් යානවක් ප්‍රථම වරට මත්තල ගුවන්තොටු පොලේ සිට අද (16්) අළුයම ඕමානයේ මස්කට් නුවර බලා පියාසර කළ බව මත්තග ගුවන් තොටුපලේ ප්‍රධාන කළමනාකරු උපුල් කලංසූරිය මහතා පවසයි.
දේශීය හළවලු හා පළතුරු වර්ග පිටරට යැවීමේ විශේෂ වැඩපිළිවෙල යටතේ කිලෝ 3371ක් පමණ මෙරට වගාකළ එළවලු හා පළතුරු ප්‍රථම වරට මෙලෙස අපනයනය සිදුව ඇත.
සලාම් එයාර් ගුවන් සේවයට අයත් ඕවි 1432 දරණ ගුවන් යානයෙන් එම තොගය අද අළුයම මත්තල ගුවන්තොටුපළේ සිට ඕමාන් රාජ්‍ය කරා රැගෙන ගොස් ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...