2020 සැප්තැම්බර් 01 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා රජයේ වියදම් පියවා ගැනීම සඳහා වන අතුරු සම්මත ගිණුම ඊයේ (21) පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.
මෙම අතුරු සම්මත ගිණුමෙන් රුපියල් බිලියන 1747.6ක් වෙන් කරවා ගැනීමට ඉල්ලා ඇති අතර එහිදී එම කාලසීමාව තුළ රුපියල් බිලියන 1300ක මුදලක් දේශීය හෝ විදේශීය වශයෙන් ණය ලබාගැනීමට ද අපේක්ෂිතය.
අගෝස්තු 27 වනදා සහ 28 වනදා මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවෙහි විවාදයට ගැනීමට නියමිතව ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...