ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක බද්ද රුපියල් 5 කින් වැඩි කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.
එහි ලේකම් එස්.ආර්. ආටිගල මහතා පැවසුවේ ඒ අනුව අර්තාපල් කිලෝග්‍රෑමයකට අය කෙරෙන බද්ද රුපියල් 55 දක්වා ඉහළ යනු ඇති බවයි.
දේශීය අර්තාපල් අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ කර ඇති අතර ගොවීන් දිරිමත් කිරීමේ අරමුණින් එලෙස ආනයනික බදු වැඩි කිරීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...