කොරෝනා වසංගතය හේතුවෙන් මෙතෙක් වසර 60ක ඉතිහාසයේ ආසියාවේ දරුණුම ආර්ථික අවපාතය වාර්තා වී ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පවසයි.
සංවර්ධනය වන ආසියාව ලෙස ප්‍රකට මේ කලාපයේ සියයට 0.7ක ප්‍රතිශතයකින් ආර්ථික අවපාතයක් ඇති වීමට කොරෝනා වසංගතය හේතු වී තිබේ.
2021 දී මේ කලාපයේ දැඩි ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළ අතර එය සියයට 6.8ක් ලෙස පුරෝකථනය කර තිබිණි. ආසියානු සංවර්ධන බැංකුවේ ඒෂියන් ඩිවලොප්මන්ට් අවුට්ලුක් වාර්ෂික වාර්තාව හෙළි කරන පරිදි මේ කලාපයේ මුල් කාර්තු තුනේ දී ආර්ථික පසුබෑමක් දක්නට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...