මෙරටට ආනයනය කර ඇති රථවාහනවලින් සියයට 90 ක් පමණ මේ වනවිට අළෙවි වී අවසන් බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
මීට හේතු වී ඇත්තේ ගත වූ මාස 06 තුළ මෙරටට වාහන ආනයනය කිරීම රජය තාවකාලිකව අත්හිටුවීම බව වාහන ආනයනකරුවන් පවසයි.
පවතින වාහනවලට ඉල්ලුම වැඩිවීම නිසා මිල ඉහළ ගොස් ඇති බව එම සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් රට තුළ තිබෙන ලියාපදිංචි කළ වාහනවල මිළ ගණන් ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව ඔහු පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...