ව්‍යාපාරික පුවත්

බොරතෙල් මිල ඉහළට

October 10, 2020 11:58 am | Lanka Lead News

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගත වූ සතියේදි සියයට 10 කින් පමණ ඉහළ ගොස් තිබේ. තෙල් නිෂ්පාදනය කරන මෙක්සිකෝ බොක්කේ සුළි කුණාටුව එලෙස තෙල් මිල ඉහළ යාමට එක් හේතුවකි.

ඊයේ දිනය වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොල් 42 යි ශත 85 ක් ලෙස සටහන් වූ අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 40 යි ශත 60 ක් ලෙසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More