වත්මන් ජිවන වියදම සහ කොවිඩ් වෛරසය ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින් ආනයනික භාණ්ඩ රැසක ආනයනික බදු ඉවත්කර ඇත.
මේ අනුව පරිප්පු,ටින් මාළු, බී ලූණු සහ සීනි යන අත්‍යවශ්‍ය භාණ්ඩ වල ආනයනික බදු බර ඉවත්කර ඇත.
එම බදු ඉවත් කිරීම නිසා අද රාත්‍රියේ සිට ටින් මාළු (ලොකු) රුපියල් 200කට සහ බී ලූණු කිලෝවක මිල රුපියල් 100කට සහ සීනි කිලෝවක මිල රුපියල් 85කට මිලදී ගැනීමට හැකි වනු ඇති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...