ආචාර්ය වෛද්‍ය ගුණදාස අමරසේකර සූරීන් සහ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග සූරීන් ඇගයෙන ”අමර – සඳ දෙගුරු ඇගැයුම” උපහාර උත්සවය කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨ රැස්වීම් ශාලාවේ සිට සජීවීව... https://www.facebook.com/LankaLeadNews/videos/295238274789315/
‘‘සන්ධාන හැදුවට ආණ්ඩුවේ පාර්ශව ඡන්දයට එන්නේ පොහොට්ටුව පක්ෂයෙන් සහ ලකුණින් ‘‘ යනුවෙන් බොහෝ දේශපාලන විචාරකයින් විසින් ඉදිරිපත් කළ මත සනාථ කරමින් සන්ධානයේ පක්ෂ මැතිවරණයට ඉදිරිපත්වන්නේ පොදුජන පෙරමුණේ පොහොට්ටුවේ ලකුණ යටතේ බව නිවේදනය කොට ඇත. ඒ අනුව සන්ධානයේ සියලු පක්ෂ වලට පොදුජන පෙරමුණේ අනසකට යටත්ව...
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් 'ජාතික ව්‍යවසාය සංසදය' එළිදැක්වීම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (4) සිදුකෙරිණි. ව්යවසායකයන...
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඒ ඒ දිස්ත්‍රික්කවලින් තෝරා පත්කර ගන්නා මන්ත්‍රි සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත්කර තිබේ. මේ අනුව වැඩිම මන්ත්‍රීන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් පත්කර ගැනීමට නියමිත අතර එම සංඛ්‍යාව 19කි. මීට අමතර...
වසර 9ක් පුරා ආදරය කළ සිය පෙම්වතියගේ කෙස් වැටිය කපා අඩන්තේට්ටම් කර, සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් පෙම්වතකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (3 වැනිදා) දන්වා සිටියේය. අදාළ සිද්ධියට මුහුණ පෑ ගුරුවරියක් වන පෙම්වතිය කළ පැමිණිල්...
එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂයේ සමගිය වෙනුවෙන් සිය මහ ලේකම් තනතුර අතහැරීමට සුදානමින් සිටින බව වාර්තා වේ. ඊයේ (03) පැවති සාකච්ඡාවකදී මේ බව හෙළිදරව් වූ බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාතික නිදහස උදෙසා ගුරු ව්‍යාපාරය නමින් එම සංවිධානයේ ලේකම් ඉන්දික කළුආරච්චි මහතා විසින් අප වෙත යොමුකොට ඇති ලිපියක් අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න විසින් විදේශීය කිරි පිටි සමාගමකට වාණිජ්‍ය වාසි අත්වන ලෙස තම තනතුර සහ ආයතන...
එක්තරා මුස්ලිම් නාමයක් සහිත දේශපාලන පක්ෂයක ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව තුළ ශරියා නීතිය ක්‍රියාත්මක කිරීම එම පක්ෂයේ අරමුණ බව යැයි ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ දැක්වේ. වාර්ගික හා ආගමික නාමයන් සහිත දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාව තුළ ආණ්ඩුක්...
ආනයනික කිරිපිටිවල කිසිදු ගැටලුවක් නැතැයි ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නිලධාරීන්ට බහුජාතික කිරිපිටි සමාගමක් විසින් නවසීලන්තයේ සංචාරයක් ලබාදී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනය...
තුර්කිය, සිරියානු හමුදා ත්රස්තයන්ට එල්ල කරන ප්‍රහාර වැලැක්වීමේ උවමනාව සහිතව යුරෝපා සංගමය ගැටුමට මැදිහත් කරගැනීම පිණිස "සරණාගත" ප්‍රශ්නයක් නිර්මානය කරමින් සිටින බව ඔස්ට්‍රියානු චාන්සලර් සෙබස්තියන් කර්ස් මහතා පවසයි. පසුගිය සතිය පුරාම තුර්කිය තම දේශ සීමා හැර දමමීම ග්&...
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවෙමින් පැවැති අතරමැදි වෙළෙඳාම හෙවත් නාඩි වෙළෙඳාම හා එළවළු කිලෝ පහට අඩුවෙන් අලෙවි කිරීම සම්පුර්ණයෙන් නතර කිරීමට ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය තීරණය කර ඇත. එම සංගමයේ 01 වැනිදා පැවැති මහා සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බවත් ජනාධිපති ගෝඨාභය රාජප...
මැතිවරණ වලට තරග කිරීම පිණිස භික්ෂූන් වහන්සේලාට නාමයෝජනා ලබාදිය නොහැකි ලෙස මැතිවරණ පනතට සංශෝධන ගෙනා යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ පැවැසූහ. පවතින මැතිවරණ නීතිය පැරණි එකක් බැවින් ඊට සංශෝධන ගෙන එමින් අදාළ කටයුත්ත කඩනමින් කළ යුතුව තිබෙන බවද...
රටේ පොදු ජනතාව බලා සිටින්නේ ඊළග මැතිවරණයෙන් තමන් උකුස්සන් ලෙස හදුන්වා ගන්නා දේශපාලනඥයන් හා කටුස්සන් ලෙස පාට මාරු කරන දේශපාලනඥයන් ගෙදර තබා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ලබා දී තිබෙන ආදර්ශය අනුව රට වෙනුවෙන් කැපවෙන මිනිසුන් පාර්ලිමේන්තුවට යැවීමට බව කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් ව...
මහවැලි ගඟේ අවසන් කිලෝමීටර් 26ක ප්‍රදේශයේ වැලි කැපීම සඳහා බලපත්‍ර ලබාගැනීමට අයැදුම්පත් 4000ක් ලැබී ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. කන්තලේ පිහිටි වන සංරක්ෂණ කාර්යාලයට මෙලෙස අයැදුම්පත් ලැබී ඇත්තේ විරෝධතාවක් නොමැති බවට ලිපි ලබාගැනීමේ අරමුණ ඇතිවයි. සංරක්ෂණ දෙපාර්තමේන්තුව වි...
ර ලංකා පොදුජන පෙරමුණ සමග මැතිවරණ සටනට මුහුණ දීමට හරි හැටි විපක්ෂයක් අද නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ට පැවසීය. විපක්ෂය තුළ පවතින අර්බුදවත් විසඳා ගැනීමට ඔවුන්ට නොහැකි බව පැවසූ අග්‍රාමාත්‍යවරයා විපක්ෂය ජනතාව ඉදිරියේ කරන ප්...
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය අද (03) සිය පළමු නිල ලිපිය මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. එම ලිපිය මගින් මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත්තේ සමගි ජන බලවේගය ඉදිරි මහමැතිවරණයට තරග කිරීමට කටයුතු කරන බවය. එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුඅල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝෂියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධෂ්‍යක්ෂ සරත්චන්ද්‍ර ඇතුළු කිහිපදෙනෙක් අධ...
සමගි ජන බලවේගයේ සභාපතිවරයා වන සජිත් ප්‍රේමදාස මහතා අද (03) දිනයේ විපක්ෂනයකවරයා වශයෙන් තමන්ට ලබා දී තිබූ සියලුම වරප්‍රසාද අත්හැරීමට පියවර ගත්තේය. ඒ අනුව සිය නිල වාහන, කාර්යාල ඇතුලු සියල්ල රජයට බාරදීමට ඒ මහතා පියවර ගත්තේය. අද පෙරවරුවේ විපක්ෂ නායක නිල කාර්යාලයේ මාධ්‍ය හම...
රේගු අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සිය රාජකාරී කටයුතු සදහා ලබාදී තිබූ සුඛෝපභෝගි මෝටර් රථය ඉවත් කර වෙනත් මෝටර් රථයක් ලබාගෙන තිබෙනවා. ඒ, මීට පෙර තමන් වෙත ලබාදුන් සුඛෝපභෝගි මෝටර් රථය සදහා මසකට ඉන්ධන ලීටර් 170 කට වැඩි ප...
කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ කැළිකසල ගැටළුවට තිරසර විසඳුමක් ලබා දෙමින් ඝන අපද්‍රව්‍ය යොදා ගනිමින් මෙගවොට් 10ක විදුලිබලය නිපදවීමේ කටයුතු ලබන මැයි මාසයේ සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. කෙරවලපිටිය නාගරික ඝන අපද්‍රව්‍ය ආශ්‍රිතව විදුලි ජනනය කිරීමේ ව්‍යාපෘතිය ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...