ඡන්ද විමසීම් කාලසීමාවේදී ආගමික ස්ථානවල දේශපාලන රැස්වීම් පැවැත්වීම හා අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම මැතිවරණ නීතියෙන් තහනම් වුවත් එවැනි සිදුවීම් පසුගිය කාලයේ වාර්තාවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්ස...
කොරෝනා වෛරසය පැතිරීමේ හා බලපෑමේ අවදානම ගෝලීයව ඉතා ඉහළ මට්ටමක පවතින අතර එය අනතුරු ඇඟවීමේ ඉහළම මට්ටමට ළඟාවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත. කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එය පාලනය කිරීම තවමත් කළ හැකි බවයි. කොරෝනා වෛරස් ව්‍යාප්තිය මේ වන විට ”...
ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් නවක මන්ත්‍රීවරුන් 72කට විශ්‍රාම වැටුප අහිමි වුණි. මැතිවරණයෙන් පත් වූ මන්ත්‍රීවරුන් 66 ක් සහ පුරප්පාඩු සඳහා එක්වූ 6 ක් මීට ඇතුළත්වේ. විශ්‍රාම වැටුප් අහිමි වන බවට වාර්තා වන නිල නොවන මන්ත්Ȁ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අරමුණු සහ පරමාර්ථවලට ඔහු බලාපොරොත්තු වන දේශපාලන සංස්කෘතියට ගැළපෙන මිනිසුන්ගෙන් පිරුණු පාර්ලිමේන්තුවක් ඉදිරි මහ මැතිවරණයෙන් පසු නිර්මාණය වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සඳහන් කරයි. ඔහු මේ බව කිටා සිටියේ උත්සව අවස්තාවක් අමතමිනි. හිටපු ජනාධිපති මෛත්Ȁ...
හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ප්‍රබල එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් පිරිසක් මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපති සමග අත්වැල් බැඳ ගැනීමට තීරණය කර තිබේ. මෙම පිරිස හාරසියයකට ආසන්න කණ්ඩායමක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ ඉදිරි මහ මැතිවරණයේ දී ජයග්‍රහණය වෙනුවෙන් ක්ර...
කොරෝනා වෛරසය ආසාදනය වූ මුල්ම ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් වාර්තා වී ඇතැයි ඉතාලි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. මෙලෙස එම වෛරසයට ආසාදනය වී ඇත්තේ උතුරු ඉතාලියේ බ්‍රේස්සියා ප්‍රදේශයේ පදිංචි ලාංකික කාන්තාවකි. ඇය 46 හැවිරිදි වියේ පසුවන්...
පාසල් සිසුවියක වූ 13 හැවිරිදි සිය පෙම්වතියට මිතුරන් හයදෙනකු හා එක්ව පුරා මාස හතක කාලයක් තිස්සේ විටින් විට අතවර කළේ යැයි කියන කොළඹ ප්‍රධාන පෙළේ පාසලක 18 හැවිරිදි සිසුවකු හා ඔහුගේ මිතුරන් වන තවත් පාසල් සිසුන් 6 දෙනකු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත...
සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02 වැනිදා) පැවැත්විණි. මෙම උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන සභිකයෝ රැසක් සහභාගි වී සිටියහ. ඔවුන් මන්ත්‍රී ධුරවලින් ඉවත් කර නවක මන්ත්‍රීවරුන් පත් කිරීමට ...
තුර්කි ජනපති රිසෙප් තායෙප් එර්ඩොගාන් මහතා සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් මහතා අතර සිරියාවේ ඉඩ්ලිබ් පලාතේ ඇතිවී තිබෙන තත්වය සම්බන්ධයෙන් එළඹෙන මාර්තු 5 වනදා පැවැත්වීමට නියමිත සාකච්ඡා වලින් පසුව එම ප්‍රදේශයේ සටන් විරාමයක් ගොඩ නැගෙනු ඇති බවට විශ්වාසය ඇති බව තුර්කි ජනාධිපතිවරයා අන්කාරා නුව...
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට ඉදිරි මහ මැතිවරණයේදී එජාප අලියා ලකුණින් තරග කිරීම ස`දහා නාමයෝජනා දීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. විපක්ෂ නායකවරයා සමගි ජනබලවේගයේ නායක ලෙස සිටිය ද එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා ගැනීමේ කිසිදු නීතිමය බාධ...
පාර්ලිමේන්තුව විසුරුවාහැරිමේ ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුහැරෙනු ඇත. පාර්ලිමේන්තු මැතිවරණ දිනය - අප්‍රේල් 25 නාමයෝජනා කැඳවීම - මාර්තු 12 දා ස...
ජිනීවා යෝජනාවෙන් ශී‍්‍ර ලංකා රජය ඉවත්වීම ගැන රටවල් 31 ක් එරෙහි වී ඇත. යුරෝපා සංගමය ප්රමුඛ කැනඩාව ද එම රටවල් අතර වේ. මෙම රටවල් 31 දක්වා ඇත්තේ ශී‍්‍ර ලංකාවේ හමුදාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම, සංහිඳියා කි‍්‍රයාමාර්ගය ඉට...
අද(02) මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළව ගැසට් නිවේදනය නිකුත් කරන බව රජයේ ඉහළම ආරංචි මාර්ග තහවුරු කළේය. ඒ අනුව අප්‍රේල් 25 වනදා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය ලෙස යොදා ඇති බව වාර්තා වෙයි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්රදානය කිරීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකට අදාළ විරෝධතා තිබේනම් ඒවා අද සිට සති තුනක් ඇතුළත ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ශ්...
මහින්දගේ පොතක් කියන්නේ අලුත් දෙයක් නෙමෙයි ..එත් මෙ නවකතාව ..නවකතා වස්තුක් ...අපිට උරුම ලිංගිකත්වයේ සංස්කෘතික උරුමය අපිට නැවතත් මතු කරන්නෙ නවකතවක ස්වරෑපයකට..මානව විද්‍යාත්මක කරුණු නවකතාවක දවටා කිම අපිට පුරුදු කලෙ ස්ප්ට්ල් වගෙ සුද්දන්.හැබැයි සුද්දාගෙන් ගත්තා කියන්නේ අපි උන්ට ණයයි කියන්න නෙමෙයි ..මහි...
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දීන් සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් ඇරඹි සමග ජන බලවේගයේ ප්‍රධාන චරිතයක් ව ඇති බව වාර්තා වේ. එහෙත් අද දින පැවති සමග ජන බලවේගයේ ආරම්භක උත්සවයේදී රිෂාඩ් බදුර්දීන් මහතා මාධ්‍ය වෙතින් වසන් කර තැබීමේ උත්සාහයක නිරත ...
පරිසර හා වනජීවි සම්පත් සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන, එම අමාත්‍යාංශ ලේකම්, වනජීවී අධ්යක්ෂ ජනරාල් ඇතුළු පෙත්සමේ වගඋත්තරකරුවන් 24 දෙනෙකුට ලබන 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කරමින් අභියාචනාධිකරණය අද (2) නොතීසි නිකුත් කළේය. අලි ‐ මින...
ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකත්වය බාර නොගැනීමට කරු ජයසූරිය මහතා තීරණය කර ඇති බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග සදහන් කරයි. කරු ජයසූරිය මහතා අගමැති අපේක්ෂකයා වශයෙන් නම් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බවට පළව ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කරනු ලැබ ඇත...
ඉදිරි මහ මැතිවරණදී යාපනයට හා මඩකළපුව දිස්ත්‍රික්කවලට 'පොහොට්ටුව 'ලකුණින් ඉදිරිපත් නොවීමට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය තීරණය කර ඇතැයි එම සන්ධානයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. ඒ අනුව, යාපනයට හා මඩකලපුව දිස්ත්‍රික්කවලට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය වෙනත්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...