නව කොරෝනා හෙවත් කෝවඩි 19 වෛරසය ව්‍යාප්තවීමත් සමග ලෝක ආර්ථිකයට මෙමගින් දැඩි බලපෑම් එල්ල වී තිඛේ. අද වන විට ලෝක වෙළඳපොලේ රන් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. රන් අවුන්සයක මිල අද වන විට අමෙරිකානු ඩොලර් 1645 යි ශත 79 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී නාවින්න මහතා ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව තරග කිරිමට තීරණය කර තිඛේ. අරුණ සමග අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ පවතින අර්බුධ හේතුවෙන් පක්ෂය පිළිබද කළ කිරිම නිසා මෙම තීරණය ගත් බ...
රටේ අභිමානය රැකගත හැකි එකම නායකයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් බවත්, ඒ සඳහා ඔහුට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබාදිය යුතු බවත්, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ගම්පහ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව හෙට (02) විසුරුවා හාරීමට සූදානම්වන බව වාර්තා වේ. අද (01) දිනට වත්මන් පාර්ලිමේන්තුවට වසර හතර හමාරක් සම්පූර්ණ වේ. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) උප වග්නිතය ප්‍රකාරව මැතිසබව...
කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සවි කර තිබූ සී.සී.ටී.වී කැමරා ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ශිෂ්‍ය භික්ෂුවගේ හැසිරීම ගැන කණගාටුව වන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි. කථානායකවරයා මේ බව පැවසුවේ ඊයේ(29) පස්වරුවේ මහනුවර කුණ්ඩසාලේ පැවති උත්සවයකට එක්වෙමින්ය.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ නැංවීම අද(01) සිට ක්‍රියාත්මක වෙයි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ලබාදුන් පොරොන්දුවට අනූව වතුකම්කරුවන්ට දිනකට රුපියල් දහසක අවම වැටුපක් ගෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබුණි. ඊට අදාළව ජ...
ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ සැසිය ආරම්භ වූයේ පසුගිය 24 වැනිදාය. මෙවර පැවැත්වෙන්නේ එහි 43 වැනි සැසිවාරයයි. දේශීය ජනමාධ්‍ය ඔස්සේ අද වන විට මෙම සැසිවාරයේ පුවත්වලට වැඩි ඉඩකඩක් හිමිව ඇත්තේ ශ්‍රී ලංකාව එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් රැඩිකල් තීරණයක් ගැනීමට සූදානම් වනවායැයි ප්...
COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනයෙන් ඉතාලියේ සිදුවූ මරණ වලට ඊයේ(29) අලුතින් තවත් මරණ 8ක් එකතු වීමත් සමඟම එම වෛරසය ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් ඇතැයි ඉතාලි මාධ්‍යය වාර්තා පෙන්වා දෙයි.තවදුරටත් ඉතාලි රජයේ සෞඛ්‍යය අංශ උපුටා දක්වන ඉතාලි මාධ්‍ය පෙන්වා ...
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් සම්බන්ධයෙන් අවසන් තීරණය සන්ධානයට සම්බන්ධ පක්ෂ නායකයන් පත්කරන නාමයෝජනා මණ්ඩලය විසින් තීරණය කරන බව එම සන්ධානයේ ලේකම් බැසිල් රාජපක්ෂ පැවසීය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් අපේක්ෂකත්වය ලැබීමට නුසුදුසු කරුණ...
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (01) දිනයේ පැවැත්වීමට නියමිතය. මෙම රැස්වීමේදී නව සන්ධානයේ සලකුණ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගනු ඇති බවත්, බොහෝදුරට එය හංසයා හෝ දුරකතනය වන ඇති බවත් එජාප ආරංචි මාර්ග සදහන් කරයි. දැනට දුරකතනය ලකුණින් මහමැතිවරණයට තරග වැදීමට බ...
ජාතික සංවිධාන වල සහ පොදු මහජනතාවගේ විරෝධතා සැලකිල්ලට ගනිමින් දේශීයව කටුපොල් වගාව වර්ධනය කිරීම සඳහා යම් පාර්ශව විසින් ගනු ලැබූ උත්සහාය නැවැත්ත්වීවීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමන්ට දේශහිතෛහී ජාතික ව්‍යාපාරය සිය ස්තූතිය සහ ගෞරවය පුද කර සිිටියි. මේ පිළිබඳව ජනාධිපතිවරයා වෙත යොමුකළ සම්පූර්ණ...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයට සහභාගි වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්රමුඛ මෙරට දූත කණ්ඩායම අද දිවයිනට පැමිණියා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ඊයේ මුණ ගැසුණු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇමෙරිකා එක්සත් ජනපද...
සූර්ය බල සංග්‍රාමය යටතේ ග්‍රාමීය නිවාස 15,000 ක සූර්ය පැනල ඉදිකිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ලබා දුන් ඇමරිකා ඩොලර් මිලියන 50 ක මුදලක් මෙතෙක් භාවිතයට ගෙන නොමැති බව වාර්තා වෙයි.
2017 වර්ෂයේ මෙම මුදල අ...
දේශපාලන ක්ෂේත්රයේ ආන්දෝලනයට ලක්වූ ඇමෙරිකානු එම්.සී.සී. (සහශ්රක අභියෝගතා) ගිවිසුම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියටද පටහැනි ගිවිසුමක් බව ඒ ගැන විමර්ශනයට පත්කළ විශේෂඥ කමිටුව රජයට නිර්දේශ කර ඇත. එම නිසා එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට...
යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ පැවැති අමාත්‍යාංශ හා අගමැති කාර්යාල භාවිත කළ ගුවන් හමුදාවේ යානා සඳහා රුපියල් දහඅටලක්ෂ පනස්පන්දහස් නවසිය හතළිස් හතරක් (1,855,944) ගෙවීමට ඇති බව වාර්තා වේ.
ජා...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් දෙදෙනෙකුට දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත. මාර්තු මස 3 වනදා ඔවුන්ට මෙලෙස කොමිශන් සභාව හමුවේ...
විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචිලෙට් මහත්මිය හමුවී සාකච්ඡා කර ඇත. ඊයේ පස්වරුවේ ජිනීවා හිදී මෙම සාකච්ඡා පැවති බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ. 40/1 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීම...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව අනිද්දා රාත්‍රියේ විසුරුවා හැරීම සිදුකෙරෙනු ඇතැයි වාර්තා වෙයි. වත්මන් පාර්ලිමේන්තුවට වසර 4 ½ක් සම්පූර්ණ වන්නේ අද දිනයටයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70...
අටවන පාර්ලිමේන්තුව එළඹෙන සදුදා දින (02) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විසුරුවා හැරීමට නියමිතය. ඒ සදහා වන අතිවිශේෂ ගැසට් නිවේදනය හෙට නිකුත් කිරීමට නියමිතව ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වැනිදා පැවැත...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...