පුවත්
ප‍්‍රධාන පුවත්

වතිකානුවේ හිටපු ඉරාන තානාපතිවරයෙකු මෙන්ම කීර්තිමත් දේව ගැතිවරයෙකු වූ හාඩි කොසොර්වොෂි මහතා පසුගිය 27 වනදා COVID -19 වෛරසය හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය බව ඉරාන ප්‍රවෘත්ති සේවා පවසයි.මිය යන විට ඒ මහතා 81 වියේ පසු වූ බව ඉරාන ප්‍රවෘත්ති සේවා වැඩිදුරටත් පවසා සිටී. ඉරානයේ COVID -1...

දේශීය පුවත්

රැකියා විරහිත උපධිධාරින් සඳහා පත්විම් ලිපි තැපැල් කිරිම ආරම්භ කර ඇති බව ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ පාට භේදයකින් තොරව සුදුසුකම් ලත් සියලු දෙනාට රැකියා ලබාදීමට කටයුතු කරන බවයි. අකුරැස්ස ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ 43 වැනි සැසිවාරයට එක්වීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද දිවයිනට පැමිණීමට නිමිතය. මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවේ සම අනුග්‍රහයෙන් ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් සම්බන්ධයෙන් අවසන් තීරණය සන්ධානයට සම්බන්ධ පක්ෂ නායකයන් පත්කරන නාම යෝජනා මණ්ඩලය විසින් තීරණය කරන බව එම සන්ධානයේ ලේකම් බැසිල් රාජපක්ෂ පැවසීය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් අපේක්ෂකත්වය ලැබීමට නුසුදුසු කරු...

පුරවැසි කොලම

කීර්ති වර්ණකුලසූරිය ජිනීවා යෝජනාවට මුල් වූ රටවලට යුද අපරාධ චෝදනා ඇත. එහෙත් ඒ ගැන විමර්ශන සිදුවී නොමැත. මෙවන් පසුබිමක් මැද 2015 සැප්තැම්බර් මස එවකට හිටපු විදේශ ඇමැති මංගල සමරවීර ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහය දීමට එක`ග විය. එහෙත් ඒ සඳහා තම අනුමැතිය ලබානොගත් බව හිටපු ජනපති මෛත‍...

දේශීය පුවත්

ලන්ඩන් නුවර බීබීසී සේවයේ ද්‍රවිඩ වාර්තා කරුවකු ශී‍්‍ර ලංකාවට පැමිණ රහස් පොලිසියේ හිටපු ප‍්‍රධානි ශානි අබේසේකරගේ වැඩ තහනම් කිරීම සහ රහස් පොලිසිය නිලධාරීන් මාරු කිරීම සම්බන්ධව තොරතුරු සෙවීම ආරම්භ කර ඇත. එසේම ඔහු කිළිනොච්චියට ගොස් අතුරුදන් වූ බව කියන අයගේ ඥාතීන්...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව සන්ධානය විසින් එළැඹෙන මහ මැතිවරණයේ දී තමා ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව පක්ෂ ආරංචි මාර්ග සනාථ කළේ යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා ‘දිවයින’ට ඊයේ (28 දා* ප‍් ...

දේශීය පුවත්

වන්නි මෙහෙයුමේදී මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව හයදහසක් බවට බි‍්‍රතාන්‍යයේ නේස්බි සාමිවරයා ඉදිරිපත් කළ රහස් වාර්තාව පිළිගැනීම මානව හිමිකම් කවුන්සිලය විසින් ප‍්‍රතික්‍ෂේප කර ඇත. මානව හිමිකම් කවුන්සිලය එම සත්‍ය රහස් වාර්තාව වෙනුවට පිළිගෙන ඇත...

දේශීය පුවත්

කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කර තිබූ සී.සී.ටී.වී. කැමරා සියල්ල ගලවා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව සිසුහු තිස් දෙනෙක් හඳුනාගෙන ඇතැයි උපකුලපති මහාචාර්ය ඩී. සේමසිංහ පැවසීය. මෙලෙස හඳුනාගත් සිසුන් අවම වශයෙන් දෙවසරක ශිෂ්‍ය භාවය අහෝසි කිරීමේ දඬුවමකට ලක් කරන බවත් උපකුලපතිවරයා සඳහන් කරයි. ...

දේශීය පුවත්

අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලබන 15 වැනිදා සිය පොලිස් රාජකාරියෙන් විශ‍්‍රාම යනු ඇත. ඔහුට තිබෙන නීතිමය ප‍්‍රශ්න නිසා මෙම විශ‍්‍රාම ගැනීම සඳහා සාම්ප‍්‍රදායික උත්සව කිසිවක් නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය සඳ...

දේශීය පුවත්

ඉදිරි පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ සන්ධානයෙන් තරග කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මැති ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ඇතුළු 15 දෙනකුට නාම යෝජනා ලබාදීමට විපක්‍ෂ නායක සජිත් පේ‍්...

දේශීය පුවත්

ජිනීවා යෝජනාවෙන් ශී‍්‍ර ලංකාව ඉවත්වීම ගැන මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් ශී‍්‍ර ලංකා රජයට අනතුරු අඟවා ඇත. ඇය දේශීය යාන්ත‍්‍රණයක් ප‍්‍රතික්‍ෂේප කර තිබේ. ඇයට සමගාමීව ජිනීවා යෝජනාවේ සම අනුග‍්‍රාහකයන් වූ යුරෝපා සංග...

දේශීය පුවත්

ආරක්ෂක හමුදාවන්ගේ සාමාජිකයන් ලක්ෂ 02කට ‘විරුසර වරප්‍රසාද කාඩ්පත්’ නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත. මියගිය රණවිරුවන්ගේ පවුල් සහ ආබාධිත සොල්දාදුවන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයෝ මීට අයත් වෙති. මෙම විරුසර කාඩ්පත ඔස්සේ ගනුදෙනු කිරීමේදී ඔවුන්ට රාජ්‍ය හා පෞද්ගලික අං...

දේශීය පුවත්

ප්‍රවීණ කලාකරුවෙකු වන රෝහණ බැද්දගේ මහතා මාලදිවයින් තානාපති ලෙස පත් කිරීමට පර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී අද(28) පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාව හමුවට රෝහණ බැද්දගේ මහතාව කැඳවා තිබුණි. එ...

දේශීය පුවත්

වියතුන් දේශපාලනයට ගෙන ඒම යන්න ප්‍රායෝගික නොවන බොරු සංකල්පයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි. අනුරාධපුරයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා සඳහන් කළේ දැනටමත් මෙරට පරිපාලන කටයුතු සිදුකරනු ලබන්නේ වියතුන් විසින් බවයි. මෙහිදී වැඩිදුර...

දේශීය පුවත්

මීට පෙර පසුගිය දෙසැම්බර් 15වැනි දින මාසයක කාලයකට පමණක් බලපැවැත්වෙන බවක් සඳහන් කරමින් භාණ්ඩාගාර චක්‍ර ලේඛනයක් මගින් පාන් පිටි ආනයන කරුවන්ට කිලෝග්‍රෑම් එකකට රුපියල් 28ක බදු සහනයක් ලබා දුන් අතර ඉන් පසුව ජනවාරි 16 වැනි දින භාණ්ඩාගාර ලේකම් වරයාගේ නියෝගය අනුව තවත් අමතර රුපියල් 13 බදු සහනය...

දේශීය පුවත්

ඇමරිකාව සමග මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හෙවත් MCC ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි. යහපාලන ආණ්ඩුව මෙම ගිවිසුම අත්සන් කිරීමට දැඩි වෙහෙසක් දැරුව ද ජනතා විරෝධය නිසා එය අඩාල විය. ජනාධිපතිවරණය ජයග්‍රහ...

ව්‍යාපාරික පුවත්

කෙළවරපිටිය එල්.එන්.ජී. බලාගාරය ඉදි නොකිරීම නිසා ලංකා විදුලි බල මණ්ඩලය දිනකට රුපියල් කෝටි 26ක පාඩුවක් ලබන බව වාර්තා වෙයි. 2016 වර්ෂයේදී මෙම බලාගාරය ඉදිකිරීමට යෝජනා වුවත්, මෙතෙක් බලාගාරය ඉදි කර නොමැත. මෙගා වොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට මෙමගින් එක් කිරීමට නියමිතව ඇත. මෙම බලා...

ප‍්‍රධාන පුවත්

සිරියාවේ  අවසන් ISIS ත්‍රස්ත බලකොටුව වන ඉඩ්ලිබ් ප්‍රදේශය මුදවා ගැනීමේ මෙහෙයුම් වල යෙදී සිටින සිරියානු හමුදා විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඉඩ්ලිබ් ප්‍රදේශයේ සිටින ත්‍රස්තයන්ගේ සහයට පැමිණි තුර්කි හමුදාවේ සොල්දාදුවෝ 29 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ල...

දේශීය පුවත්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්සීසී* ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීරණය කර ඇතැයි රජයේ මාධ්‍ය ප‍්‍රකාශක රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. එම්සීසී ගිවිසුම අධ්‍යයනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ද මේ වන විට ලැබී තිබෙන බවත් ගිවිසුමේ යම් යම් කරුණුවල...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More