රාජ්‍ය සේවයේ ප්රමුඛ පෙළේ නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් මේ මොහොතේ සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම රජයට දැනුම් දී ඇත. බරපතළ විනය කඩකිරීම් චෝදනා නොමැති නම් නිලධාරීන්ගේ ස්ථාන මාරුකිරීම් අවශ්‍ය නොවන බවද කොමිසම සඳහන් කර ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්ද විමසීමක් සිදු කි...
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, කථානායක කරු ජයසූරිය මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද තරග කිරීමට සූදානම් බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ සහ කරු...
ශී‍්‍ර ලංකාව ජිනීවා යෝජනාව කි‍්‍රයාත්මක කරන අන්දම ගැන මානව හිමිකම් කවුන්සිලය නිරීක්ෂණයක් කරන බව මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් මහත්මිය ඊයේ (27 දා* ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ප්‍රකාශ කළාය. ඇය මෙම ප්‍රකාශය කළේ ශී් ...
සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනා යටතේ හිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා එළැඹෙන12 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය අද (27දා) නියෝග කළේය.
ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් බඳවා ගැනීමට අදාළව පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාසයන්හි සිදුකරන ලද සම්මුඛ පරීක්ෂණ අනුව රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ ද අනුමැතිය ඇතිව විදුහල්පතිවරුන් 153ක් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ. මෙරට ප...
කෝවිඩ් 19 වෛරසය ආසාදනවය වූවන් සිටි ජපානයේ යොකොහෝමාව වරායට ආසන්නයේදී නිරෝධානයට ලක්කර තිබූ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් දෙදොන ඉන්දියාවේ නවදිල්ලි නුවරට ගුවන් මගින් ගෙන්වා ගෙන තිබේ. මෙම නෞකාවේ ඉන්දීය ජාතිකයන් 119ක් සිටි අතර ඔවුන් ඉන්දියාවට ගෙන්වා ගැනීම සඳහා එයාර් ඉන...
රී ලංකා මූල්‍ය ඉතිහාසයේ මෙතෙක් සිදුවූ දැවැන්තම මූල්‍ය අක්රමිකතාවය සිදුවී අදට වසර 5කි. නමුත් සැකකරුවන් සිටිය ද කිසිවකුත් මේ වනතෙක් ඊට වැරදිකරුවන් වී නැත. “රැවටිලිකාරයකුට, රැවටිලිවලට හසු වන්නකු ද හැම විටම මුණ ගැසෙන තරමට මිනිසුන්ගේ මනස සරලය. ඔවුහූ ඔවුන්ගේ වර්තමාන අවශ්...
පකිස්ථානයේ තානාපති කාර්යාල හරහා පකිස්තානය අධ්‍යාපන ආයතන මගින් ශ්‍රී ලංකාවේ සිසුන් දහසකට ලබා දෙන ශිෂ්‍යත්ව පිළිබඳව දැන්වීම් පළ කරනු ලබන්නේ පෙබරවාරි 26 වැනිදාය. නමුත් අවසන් දිනය 29 වෙනිදා ලෙස දැන් වීම නිසා ඒ පිළිබඳව කලින් දැනුවත් නොවූ සිසුන්ට ඒ සඳහා අයදුම් කිරීමට අවස්ථාව...
[ඉසුරු ප්‍රසංග විසින් රචිත 'විමල් යුගකාරකත්වයේ භූමිකාව' ග්‍රන්ථය වෙනුවෙන් ගුණදාස අමරසේකරයන් තැබූ සටහන] පසුගිය ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනුවේ හුදෙක් එතුමාගේ පෞරුෂය උඩය යනුවෙන් ඇතමුන් පළ කරන මතය සාවද්‍ය වෙයි. එයින් අදහස් කරන්නේ එතුමාගේ පෞරුෂය ජයග්‍රහ...
විදේශ සබඳතා,නිපුනතා සංවර්ධන ,රැකීරක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා අද ජිනීවා නුවර එක්සත් එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ පැවති මානව හිමිකම් කවුන්සිලයේ 7වන සමුළුවේ 43 වන ස්ථාවර සභාවාරය අමතමින් සිය වාග් කෞෂල්‍යය මෙන්ම ජාතිමාමකත්වය මොනවට ප්‍රදර්ශනය කරමින් වාදාභිස...
ආරම්භයේදීම අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මෙම සන්ධානය තුළ පිළිගත් ලියාපදිංචි දේශපාලන පක්ෂ නවයක් දැනට ඇතුළත් ව ඇති බවත් පසුගිය මැතිවරණයේදී පොදු ජන පෙරමුණ සමඟ සන්ධානගත වූ අනිකුත් පක්ෂ ලියාපදිංචිය සම්පුර්ණ කළ විට ඊට ඇතුළත් කරගැනීමට කටයුතු කරන බවයි. ශක්තිමත් දේශපාලන ගමනක් උදෙසා නව සන්ධ...
තල් සංවර්ධන මණ්ඩලය හා වෘත්තීය පුහුණු අධිකාරිය එක්ව තල් ආහාර නිෂ්පාදනය පිළිබද වෘත්තීය පාඨමාලාවක් ඇරඹීම පිළිබද අවබෝධතා ගිවිසුමක් (24) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේදී අත්සන් තබනු ලැබීය. තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත පතිරාජ සහ වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත ...
සිය ගනන් දහස් ගනන් අමෙරිකානුවෝ දිනපතා "Pornhub"" නම් අසභ්‍යය වෙබ් අඩවිය වසා දැමීමට තම අත්සන තබමින් දායකත්වය සපයන බව ලයිලා මිකෙල්වේට් නම් වෙබ් අඩවිය තහනමට මූලික වූ අමෙරිකානු ජාතික කාන්තාව පවසයි."මගේ මේ සටන දේශපාලනයට එරෙහිව හෝ කෙනෙකුගේ මතවාදයකට එරෙහිව නොවෙයි.හුදෙක්ම ස්ත්‍රී දූෂනය සහ ළ...
අධිකරණ විනිසුරුවරුන් සමඟ දුරකථන සංවාදවල නිරත වීම හරහා අධිකරණ කටයුතුවලට බලපෑම් කළ බවට එල්ල වන චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (26) ඇප මත මුදා හැරුණි. ඒ අදාළ නීතී කෘත්‍ය නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ ක...
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති තිහක ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අද අසනීප නිවාඩු දමා, සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටියේය. මේ හේතුවෙන් දිවයින පුරා පාසැල් රැසක කටයුතු අඩාළ වී තිබුණි. ගුරු වෘත්තිය සංවෘත සේවාවක් බවට පත්කිරීම, ගුරු හා විදුහල්පති වැටුප් ගැටලුව, ...
කැළණිය විශ්වවිද්‍යාලයේ සවිකර තිබූ CCTV කැමරා ගලවා ඉවත් කළ සිසුන් හඳුනාගෙන ඇති බව එම විශ්වවිද්‍යාලය නිවේදනය කරයි. ඒ අනුව අදාළ සිසුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම නිතිවිරෝධි ක්‍රියාවට සම්බන්ධ වූ සිසුන් පිරිසට රටේ නීතිය අනුවද ක්‍රියාමාර්ග ගන්නා බවත් ව...
එම්.සී.සී. ගිවිසුම ඇමෙරිකාව අපේ රටට ආදරයට ලබාදෙන දෙයක් නොවන බවත්, එම ගිවිසුම යටතේ අප රටට කොන්දේසි තුනක් අන්තර්ගත වන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. එහි එක් කොන්දේසියක් මගින් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට හානි වන කිසිදු දෙයක් ලංකාව තුළ සිදුනොකළ යුතු බවට සඳහන් කර තිබෙන බවත් එම පක්ෂයේ ප්...
පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා මෙතෙක් මුදල් වෙන් වී නොමැති බවත්, මීට අමතරව ජනාධිපතිවරණයේදී සිදුකළ වියදම වෙනුවෙන්ද මුදල් ලැබිය යුතුව තිබෙන බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මාර්තු දෙවැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළහොත් පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 25 හෝ 27, 2...
උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. වයඹ හා බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර හා මන්නාරම දිස්ත්‍රික්කවලටත් අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...