ශ්‍රී ලංකා විනිවිද පෙරමුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට නාගහනන්ද කොඩිතුවක්කු මහතා අපේක්ෂා කර තිඛේ. ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ මහ ලේකම්වරයා ලෙස ද කටයුතු කරන කොඩිතුවක්කු මහතා පසුගිය ජනාධිපතිවරයට ඉදිරිපත්වීමට ද සුදානමින් සිටියේය. කෙසේවෙතත් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවු ...
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කළ නීති විරෝධී යෝජනාවෙන් ඉවත්වී එම බැඳීම් අවසන් කරන බව මෙවර එහි 43 වැනි සැසි වාරයේදී සඳහන් කරන්නේ යැයි විදේශ සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන පැවැසීය. එම සමුළුවේදී රටක් විසින් සිය රටටම විරුද්ධව සම්මත කරගෙන ඇති එකම යෝජනාව ශ්‍රී...
බඩු මිල අඩු නොවීම පුදුමයට කාරණයක් බවත්, ව්‍යාපාරික ප්‍රජාව හමුවේ ආණ්ඩුව නිවට වී ඇතිදැයි ජනතාව ප්‍රශ්න කරන බවත් ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය. මේ තත්ත්වය අනුව ජනතාව කෝපෙයෙන් සිටින බවත්, තමන්ද සිටින්නේ ජනතාවගේ පැත්තේ බවත් අමාත් ...
ඉන්දීය රජය ඉදිරිපත් කළ නව පුරවැසි පනතට එරෙහි නවදිල්ලි නුවර හටගත් ගැටුම් වලින් පොලිස් නිලධාරියෙකු ඇතුළු හත් දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා පෙන්වා දෙයි.පුරවැසි පනතට සහය දක්වන්නන් සහ විරුද්ධවාදීන් අතර ගැටුම ගල්මුල් ප්‍රහාර බවට පත්වීම මෙම තත්වයට හේතුවී ඇති බව වාර්තා පෙන්...
සිය පක්ෂයේ කිසිදු කණ්ඩායමක් අතරමංව නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව සිටින දේශපාලනඥයින්ට සිය පක්ෂයට එක්වන ලෙසට ඊයේ(24) පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිද...
මතුගම සෙනෙවිරුවන් පැවති යහපාලන රජය විදේශ න්‍යාය පත්‍රයක් සමග බලයට පත් වීමෙන් මෙරට ජාතික ආරක්ෂාවත් ජාතික උරුමයත් බරපතල ලෙස අර්බුදයට ගිය ආකාරය පසුගිය කාලයේ දී දැක ගත හැකි විය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හා එකඟව 30/1 යෝජනාවලියට සම අනුග්‍රහය දැක්වීම මින් පළම...
ජනතා සිතුම් පැතුම් සහ දේශපාලනය අතර ඇත්තේ අනුල්ලංඝනීය සබඳතාවකි. ඒ බොහෝ දේශපාලන තීන්දු තීරණ සෘජුවම ජනතා අපේක්ෂා මල්ඵල දරන්නත්, සුනු විසුණු කරන්නත් හේතුවී ඇති නිසාය. පසුගිය යහපාලන නම් වූ දේශපාලන සංකල්පය පිළිබඳ වූ ජනතා අපේක්ෂා පෙන්නුම් කළේද ඒ යථාර්ථයයි. යහපාලන බලාපොරොත්තු එහි න්යායාචාර්යවර...
ජනාධිපති ගෝඨාභය වී අගමැති සජිත් වුවහොත් රනිල් - මෛත්‍රී සටන මෙන් 'නයි-පොළොන්' සටනක් ඉදිරියටත් දක්නට ලැබෙනු ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගමම්න්පිල මහතා පැවසීය. හෙතෙම මේ බව පවසා සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසම වෙත අද (2...
පාරිභෝගික ජනතාව සහ රජය අපහසුතාවට පත්වීම වැළැක්වීමට රජය මැදිහත්වී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට පියවර ගත යුතු බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක පැවසුවේය. ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය රජය මැදිහත්ව ස...
රජයේ සියලු පාසල්වල ඉදිරියේදී පළමු පාසල් වාරය තුල පළමු වාර විභාගය නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිඛේ. පළමු පාසල් වාරයේ ක්‍රීඩා සහ වෙනත් බාහිර ක්රීයාකාරකම් සඳහා වෙන් කිරිමයි මෙහි අරමුණ වී ඇත්තේ. කෙසේ වෙතත් මෙම වසරේ පළමු පාසල් වාරයේ විභාග පැවැත්වීම සඳහ...
තුර්කියේ ක්‍රියාත්මක වන ‘ෆෙටෝ’ ත්‍රස්ත කණ්ඩායම ශ්‍රී ලංකා ආයොජන මණ්ඩලය මගින් මෙරට ජාත්‍යන්තර පාසලකට මුදල් ආයෝජනය කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසමේදී අනාවරණය විය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිත්‍රස්ත අංශය...
අතුරුදන් වූවන් මියගොස් ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය ගැන කොටි ඩයස්පෝරාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක් කර ඇත. යාපනයේ රාජ්‍ය නොවන සංවිධාන සංසදය වෙනුවෙන් ප්‍රංශ කොටි ඩයස්පෝරාව මෙම පැමිණිල්ල කර තිබේ. මෙම පැමිණිල්ලේ ආරක්...
ශී‍්‍ර ලංකාව ජිනීවා යෝජනාවෙන් ඉවත් වීමට මුල් වූ කරුණු පැහැදිලි කිරීම සඳහා විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් මහත්මිය සමග සාකච්ඡාවක් ඉල්ලා ඇතත් ඇය මෙතෙක් ඒ සඳහා දිනයක් නියම කර නැත. මානව හිමිකම් කොමසාරිස්වරිය පෙබරවාරි 27 දා ජිනීවා මානව හිමිකම් සමු...
චීනයෙන් පිටත කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ වහාම අමෙරිකානු කොටස් වෙළෙඳ පොළ බරපතල අර්බූදයකට ලක්ව ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.ඊයේ(24) පමණක් අමෙරිකානු කොටස් වෙළෙඳපොළ, ඩව් ජෝන්ස් අගය ඒකක 1000කින් හෙවත් 3.7%කින්ද එස් ඇන්ඩ් පී අගය ඒකක 500කින් හෙවත් 3.5%කින්ද නස්ඩක් දර්ශකය 4%කින්ද කඩා වැටී ඇති බව වාර්...
නොරොච්චෝලේ බලාගාරයේ සිදුවු හදිසි බිඳ වැටීම පිළිබද සොයා බැලිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ කමිටුවක් පත්කර තිඛේ. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ පෞද්ගලික විදුලිය මිලදී ගැනිමේ අරමුණින් මෙම හදිසි බිද වැටීම සිදුවී ඇත්දැයි සෙවීම මුලික කර ගනිමින් මෙම කමිටුව පත්කර ඇති බවයි.
රාවුෆ් හකීම් මන්ත්‍රිවරයා ඊයේ පැවසූ ආකාරයට ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ජාතික සන්ධානය සමඟ සන්ධාන ගතවීම සඳහා තමන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නැතැයි ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනය නිකුත්වීමෙන් පසු රවුෆ් හකීම් මන්ත්‍රීවරයා අද මාධ්...
පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. රජයේ බදු සහනය ජනතාවට ලබාදීම සඳහා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් හෙට කොළඹදී පැවැත්වෙන සංගමයේ විශේෂ රැස්වීමකදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
සමගි ජන බලවේගය සමග එක්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කර තිඛේ. පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මෙම ආරාධනය සිදුකලේ. තම නායකත්වය යටතේ ගොඩනැගුනු නව සන්ධානය යටතේ ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරිමට එක්වන ලෙසයි සජි...
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇති වූ රිය අනතුරකින් තරුණයකුට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට විදේශ ගත විම සදහා දැනට පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළව ලබන මස 4 වනදා කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස...
ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය සමඟ මැතිවරණයක් සඳහා සන්ධාන ගත වීමේ කිසිඳු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (24) සවස මහනුවර පැවති මාධ්‍ය හමු...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...