පුවත්
දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 සැසිවාරය ජිනීවාහි දී අද(24) ආරම්භ වෙයි. එළඹෙන පෙබරවාරි 26 වැනිදා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සැසිවාරය ඇමතීමට නියමිතයි. ශ්‍රී ලංකා ධූත පිරිස මෙවර මෙම සැසිවාරයට සහභාගී වන්නේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමික...

දේශීය පුවත්

අධික එළවළු මිල පාලනය කොට ගොවියා රැකෙන සහ පාරිභෝගිකයාට සහන සලසන වැඩපිළිවෙළක් වහාම සකසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. අධික එළවළු මිල  ජීවන වියදම ඉහළ යාමට දැඩිව බලපා තිබේ. එය පාලනය කිරීමට කඩිනම් මැදිහත්වීමක් කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා මහවැලි සංවර්ධන අමාත්‍ය...

දේශීය පුවත්

රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීම සදහා යහපාලන ආණ්ඩුව ඉකුත් වසර පහේදී මෙරට දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති අතහැර දැමු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - හම්බන්තොට අධිවේගී මාර්ග දිගුව ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මේ...

දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කර ආරක්ෂිත රටක් බවට පත් කිරීමේ හැරවුම් ලක්ෂය වුණේ මහා සංඝරත්නය බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ගමත් පන්සලත් යා කරන පාලමක් නිර්මාණය කිරීම සඳහා සෑම විහාරස්ථානයකම ගෞරවණිය විහාරාධිපති ස්වාමීන් වහන්සේ...

දේශීය පුවත්

දේශපාලනය නොතේරෙන ඇතැම් පුද්ගලයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙන් කිරීමට උත්සහ කරන බවත් එය කිසි දිනක සාර්ථක නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි. මන්ත්‍රීවරය...

දේශීය පුවත්

රට තුළ සිදුවූයේ දෙමළ ජනතාව ඉලක්ක කරගත් යුද්ධයක් නොව ජාති ආගම් බේදයකින් තොරව සියලු ජනතාව මුදාගැනීමේ මානුෂීය මෙහෙයුමක් වන බැවින් තමන් දරන වෛරී ස්වරූපයෙන් මිදෙන ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටියි. අමාත්‍යවරයා මේ...

දේශීය පුවත්

රණවිරුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන ජිනීවා යෝජනාව ඇතුලු රටට විරුද්ධ සියලු යෝජනා එකින් එක නිවැරදි කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. මහජන එක්සත් පෙරමුණේ කඩුවෙල දිස්ත්‍රික් බලමණ්ඩලය අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පළාත් පාලන ආයතනවලින් ඉවත්...

දේශීය පුවත්

මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය කඩිනමින් ක‍්‍රියාත්මක කරන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා රජයෙන් ඉල්ලා සිටියේය. මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව විගණකාධිවරයාගේ ඉල්ලීම මත රුපියල ලක්ෂ 220 ක් වැ...

මුහුණු පොතෙන්

තාප්ප ඇතුළු පොදු ස්ථාන සිතුවම් මගින් අලංකාර කරමින් රටම ඒළිය කිරීමට මුල් වූ තරුණ චිත්‍ර ශිල්පීන්ට වෘත්තීය පුහුණුවක් ලබා දී ඔවුන්ගේ නිර්මාණවලට වෙළෙදපොළක් නිර්මාණය කර දීමේ වැඩපිළිවෙළක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ශ...

ප‍්‍රධාන පුවත්

ඉතාලියේ ඇතිවී තිබෙන කොරෝනා වෛරස් වසංගත තත්වය හේතුවෙන් ඉතාලියට ඇතුලුවන සහ ඉතාලියෙන් පිටවන සියලුම දුම් රිය සේවා අවලංගු කිරීමට ඔස්ට්‍රියා බලධාරීන් කටයුතු කර ඇති බව එරටින් ලැබෙන මාධ්‍යය වාර්තා සඳහන් කරයි. ඉයුරෝසිටි 86 නම් දුම් රිය ඉතාලියේ සිට ඔස්ට්‍රියාවට පැමිනෙන අතර තුර බ් ...

දේශීය පුවත්

අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය මිල ඉහළ යෑම පිටුපස කුමන්ත‍්‍රණයක් තිබෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන දාම සහල් මිල වැඩි කළේ ඒ නිසා යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉකුත් සෙනසුරාදා (22 දා) මල්වතු අ...

දේශීය පුවත්

ජිනීවා යෝජනාවෙන් රජය ඉවත් වන බවට තීරණය කිරීම නිසා කලබලයට පත් වූ කොටි ඩයස්පෝරාවේ සංවිධාන 17 ක් ඊයේ (23 වැනිදා) ජිනීවා නුවරට පැමිණ මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම යෝජනාවෙන් රජය ඉවත්වීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් ‘දිවයින’ ට විශේෂ ප‍්‍රක...

Uncategorized

ඇමෙරිකාව ඇතුළු විදේශ බලවේග රනිල්ගේ ආණ්ඩුව වෙනස් කොට ගෝඨාභය ජනාධිපති බවට පත්කළේ රනිල් පාලනය දුර්වල නිසා සහ රනිල්ට වඩා ගෝඨාභයගේ පාලනය ඔවුන්ට වඩා හිතකර යැයි කල්පනා කරන නිසා බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පසුගිය (22 වැනිදා) හිඟුරක්ගොඩදී පැවති ජනහමුවකදී සඳහන් කළේය. ජාතික ජන බලවේගයෙන් පොළොන්නරුව ...

දේශීය පුවත්

මහමැතිවරණය සඳහා රුපියල් ​කෝටි 750ක මුදලක් අවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශයට මෙම සතියේදී දැනුම් දීමට තීරණය කර ඇත. මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 550ක මුදලක් වැය වෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර ඇස්තමේන්තු කර තිබිණි. එහෙත් මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ ඉහ...

දේශීය පුවත්

වත්මන් රජය ගෙවුණු මාස 3ක කාලයේ රුපියල් බිලියන 600ක් විනාශ කර දැන් යහපාල ආණ්ඩුවේ වැරදි කියමින් ජනතාව මුළකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. මෙවර සිංහල අවුරුද්ද සැමරීමට පවා නොහැකි වන්නේ යහපාලන ආණ්ඩුවේ වැරදි නිසා යැයි මේ අය කියනවා. වර්තමාන ආණ්ඩුව බලයට පත් වී මාස 3යි සතියක් ගතවෙලා ...

ව්‍යාපාරික පුවත්

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 12,500 දක්වා වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත වැඩිවන ජීවන වියදම සලකා බලා රුපියල් 10,000ක්ව පැවැති මාසික වැටුප රුපියල් 12,500 දක්වා මෙලෙස වැඩි කෙරේ. තවද අවම දෛනික වැටුප රුපියල් 400 සිට 500 දක්වා වැඩි කිරීමටද ...

දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ සහ සිවිල් සංවිධාන ඒකාබද්ධව පුළුල් ජන බලවේගයක් නිර්මාණය කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ 29 වැනි ජාතික මහ සමුළ...

දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලියේ 43 වැනි සැසිවරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එම මූලස්ථානයේදී අද (24දා) ආරම්භවීමට නියමිතය. මෙවර සැසිවරය ශ්‍රී ලංකාවට විශේෂයෙන් වැදගත් සැසිවාරයක් වෙයි. ඒ 2015 ඔක්තෝබර් මස 30/1 දරණ සහ 2017 මාර්තු 34/1 දරන පූර්ව යෝජනා සම්මුති ඇතුළත් කර සකස් කරන...

දේශීය පුවත්

ලෝකයේ නව දැනුම යොදාගෙන නව නිපැයුම් සංවර්ධනය කරන අධ්‍යාපන රටාවක් ඇති කරමින් සමෘද්ධිමත් ආර්ථිකයක් රට තුළ බිහිකිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ...

දේශීය පුවත්

රට දැය සමය වෙනුවෙන් කථාකරමින් සිටි පුද්ගලයින් ගොළු වෙමින් සිටින බවත් වෙනම රාජ්‍යයකට අර අදින්නවුන්ට නගර සභා පිරි නමා හදිසියේම එය තාවකාලිකව අත්හිටුවා ඇති බවත් ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරි විමල හිමියෝ පවසති. විශේෂ ලිපියක් ලියමින් උන්වහන්සේ මේ බව පැවැසූහ. උන්වහන්සේගේ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More