පුවත්
මුහුණු පොතෙන්

අලුතින් සියයක් පාර්ලිමේන්තුවට ජාතික වැඩසටහන පිළිබද කරුණු පැහැදිලි කිරීම සදහා අලුතින් හිතන අපි සමූහය පසුගියදා පැෆරල් සංවිධානය සහ මාර්තු 12 ව්‍යාපාරය හමුවිය. පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක හා මාර්තු 12 ව්‍යාපාරයේ කැදවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා අැතුලු නිලධාරීන් වෙත අලුතින්...

පුරවැසි කොලම

සමන් ගමගේ ඉකුත් සතියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කළ විශේෂ විමර්ශනයකින් පසු රටම හෙල්ලෙන තරමේ පුවතක් මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි. පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන්ගේ කොළඹ පිහිටි නිවසක් පරීක්‍ෂා කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහ...

පුරවැසි කොලම

තිස් වසරකට පමණ පෙර බිඳ වැටුණු සබඳතා අලූත් කරගන්නට කාලය එළඹිලා. කලින් සැලසුම් නොකළද එය දීර්ඝ ගමනක්. මේ දක්ෂිණ අධිවේගී මාර්ගය. මුහුණු පොතේ ඔහු මෙවැනි සටහනක් තබනවා. පිය උරුමයක මැකීගිය මංසටහන් සොයා දක්ෂිණ දේශයේ තංගල්ලට. සැණෙකින් ඊට ලැබෙන ප‍්‍රතිචාර ඔහු කෙරෙහි වන අපේක්ෂාවෙත් විශ්වසනීයත්ව...

දේශීය පුවත්

විමල් වීරවංශ යනු විරුද්ධවාදීන්ගෙන් කොපමණ ප්‍රහාරයට ලක් වූවත් කිසිවකින් තමන්ගේ යුතුකම අත නොහැරපු දේශපාලන චරිතයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ෙපාර්ලිමේන්තු දිවියට වසර 20ක් ...

දේශීය පුවත්

ජිනිවා යෝජනාව පිළිබද රජයේ තීරණය මානව හිමිකම් කවුන්සිලය වෙත දැනුම් දී තිඛේ. ශ්‍රී ලංකාවේ සංහිදියාව / වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරිම පිළිබද අදාල යෝජනාව ඉල්ලා අස්කර ගන්නා බවයි ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දී ඇත්තේ. විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා ව...

ව්‍යාපාරික පුවත්

ආනයනික ලොකු ලුණු සඳහා රුපියල් 190 ක උපරිම සිල්ලර මිලක් පනවා තිඛේ. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව අද සිට මෙය ක්‍රියාත්මකයි. වෙළදපොලෙහි පවතින ලොකු ලුණු මිල ඉහළ යාම සැලකිල්ලට ගෙනයි පාරිභෝගික සේවා අධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

දේශීය පුවත්

30/1 සහ 34/1 යෝජනාවලට අදාළව සම්මත වූ අවසාන යෝජනාව වන 40/1 යෝජනාවෙන් ඉවත් වූ පමණින් රණවිරුවන් යුද අපරාධ චෝදනා වලින් නිදහස් නොවන බවත්, ඒ නිසා එම චෝදනා අඩංගු OISL වාර්තාවට පිළිතුරු බැඳීම මඟින් අදාළ චෝදනා නිෂ්ප්‍රභා කළයුතු බවටත් ජාතික සංවිධාන එකමුතුව සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය දිගින් ද...

විදේශ පුවත්

මෙතෙක් යුරෝපයේ දි හමු වූ විශාලතම කොරෝනා වෛරස් ආසාදිතයන් ගනන ඉතාලියෙන් හමුවී ඇති බව ඉතාලි සෞඛ්‍යය වාර්තා පෙන්වා දේ.උතුරු ඉතාලියේ ලොම්බාඩි සහ වෙනිටෝ ප්‍රදේශ වල මේ වනවිටත් නිරෝධායන කටයුතු ආරම්භ කර ඇතැයි ඉතාලි ආරංචි මාර්ග පවසයි.  වෛරසය ආසාදිත වූවන් 76 දෙනෙකු ඉහත සඳහන් කළ ප්‍රදේශය...

දේශීය පුවත්

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු දිවියට 20 වසරක් සම්පූර්ණවීම නිමිත්තෙන් අද (22) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එක් වූහ. “...

දේශීය පුවත්

කථානායක කරු ජයසූරිය මහතාට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලබාදීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණ විසින් යෝජනාකර ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි. මේ පිළිබඳව සාකච්ඡාවක් කථානායක නිල නිවසේදී පැවැති බව...

පුරවැසි කොලම

නාරාහේන්පිට අභයාරාම විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපතිවරයා වෙති. උන්වහන්සේ වත්මන් ජනාධිපතිවරයා පත්කර ගැනීමට විශාල කැපවීමක් කළ හිමිනමකි. රටේ වත්මන් තත්ත්වය ගැන උන්වහන්සේ දැක්වූ අදහස් මෙසේය. ඔබ වහන්සේ වර්තමාන ජනාධිපතිවරයා ...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධන කිරීම පිළිබද යෝජනාව සම්බන්ධයෙන් සිය සම අනුග්‍රහය ඉල්ලා අස්කර ගැනිමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බව විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දී ඇත. මානව හිමිකම් කවුන්සිලයේ ස...

දේශීය පුවත්

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ නායකකම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දුන්නේ ජනාධිපතිවරණය සේම  මහ මැතිවරණයත් පරාජය කිරීම සඳහා බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතා පැවැසීය. තලවකැලේ, ලිදුල, මටේකැලේ වත්තේ අද (22) ...

දේශීය පුවත්

ජනාධිපතිවරණයෙන් පසු ආණ්ඩුවක් පිහිටුවීමට තමා පුද්ගලිකව එකඟ නොවූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හාරිස්පත්තුව ප්‍රෙද්ශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන්කළේ ,පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් ඇති වත්මන් විපක්ෂය, ජනතාව වෙනුවෙන් ගෙන එන ය...

දේශීය පුවත්

පරිපුරක ඇස්තමේන්තුව පරාජය කිරීම තුළින් විපක්ෂ නායකවරයාගේ මූල්‍ය පිළිබඳ දැනුම මනාව පෙන්නුම් කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. විපක්ෂ නායකවරයෙක් මූල්‍ය පිළිබඳ කිසිදු දැනුමක් නැතිව හැසිරෙන පළමු ...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සමගි ජනබලවේග සන්ධානය එළඹෙන මහ මැතිවරණයට හංසයා ලකුණින් තරග කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලූ නිරාකරණය කර ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් ඉකුත් දා පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායකගේ කොළඹ පිහිටි නිවසේදී පවත්වා තිබේ. ඒ, සඳහා විපක්ෂ නායක සජිත් ප...

දේශීය පුවත්

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සේවා කාලය ලබන මාර්තු 15 දිනෙන් අවසන් වීමෙන් පසුව පුරප්පාඩු වන පොලිස්පති පුටුව සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු තරග වදිමින් සිටින බවට පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

දේශීය පුවත්

බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල් සහ ඔවුන්ට සහාය දක්වන ක්‍රියාකාරීන් පිළිබඳ ශ්‍රී ලාංකික ආරක්‍ෂක හමුදා සහ බුද්ධි අංශ පසුවිපරම් කරමින් සිටින බවට හියුමන් රයිට්ස් වොච් විසින් කරන ලද චෝදනා ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රතික්‍ෂේප කර ඇත. හියුමන් රයිට්ස් ව...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ නායකයන් සිව් දෙනෙකුට මීලග පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයන් අවශ්‍ය බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස පාර්ශ්වය වෙත දැනුම් දී ඇත. එජාප නායකයා මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ කථානායක කූ ජයසූරිය, විපක්ෂ නා...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More