අමතර අයකිරීම් සහ වත්මන් බදු අනුපාත වැඩි කිරීම අත්හිටුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළාත් සභා සහ පළාත් පාලන බලධාරීන්ට ඊයේ (19 වැනිදා) නියෝග කර ඇත. සමස්ත පළාත් පාලන අනුපාත සහ ගෙවීම් ව්‍යුහය විමර්ශනය කොට ඊයේ (19 වැනිදා) සිට දින 30ක් ඇතුළත එය සරල කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. ...
නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද(20) දේශපාලන පලිගැනීම් පිළිබද සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ. දහවල් 01.30 ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කිරිමට පියවර ගෙන ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසුවේය. තරුණයින් 11 දෙනෙකු...
ගිය වසරේ (2019) වෙළෙඳ හිඟය (අපනයන අදායම ඉක්මවා ගිය ආනයන වියදම) ඇමරිකානු ඩොලර් මිලියන 7997 ක් දක්වා අඩු වී ඇත. 2018 වසරේ වෙළෙඳ හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 10343 ක් විය. මේ අනුව 2018 වසරට සාපේක්ෂව 2019 වසරේ දී වෙළෙද හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 2346 කින් අඩු වී තිබේ. 2019 වසර තුළදී ආනයන වියදම සැ...
මෙරට ජාතික ව්‍යාපාරයට සම්බන්ධ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, ගුණදාස අමරසේකර මහතා, ඇඳගම මහත්ම මහත්මීන්, කණිෂ්ක විතාරණ මහතා, නෙම්සිරි ජයතිලක මහතා, අනුරුද්ධ හේරත් මහතා ඇතුළු පිරිසක් පසුගිය දා හමුවී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක් ද ය...
විදෙස් රටවලින් ප්‍රංශයට පැමිණි ඉමාම්වරු (ඉස්ලාමීය පූජකවරු ) තම අනුගාමිකයන් ප්‍රංශ නීතිය කඩකිරීම පිණිස පෙළඹවීම වහාම මැඩපවත්වන බවත් ප්‍රංශ භූමිය තුළ ඉස්ලාමීය අන්තවාදය පැතිරවීමට තුර්කිය කරනු ලබන මැදිහත්වීම වහාම නැවැත්විය යුතු බවත් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්...
සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරගවැදීමට සූදානම් වන්නැයි තමා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ආරාධනා කළ බව එජාප කුරුණෑගල දිස්ත්‍රික් පා...
ජිනීවා යෝජනාවෙන් ඉවත්වන බවට රජය මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් වෙත දැනුම්දීම නිසා වන්නි මෙහෙයුමේ හමුදා ප්‍රධානීන්ට එරෙහිව අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සහ උතුරු නැගෙනහිරට බලය බෙදාහැරීම යන කරුණු අහෝසි වන බව රජය සඳහන් කරයි. 2015 සැප්තැම්බර් මස එකඟ වී තිබූ ...
මහ මැතිවරණයේදී සන්ධානගත නොවී තනිව තරග කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුද්දීන්ට දැනුම් දී ඇත. මහා සංඝරත්නයේ ඉල්ලීම මත විපක්ෂ නායකවරයා මෙම දැනුම්දීම සිදුකර තිබෙන බව පැවසේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුද්දීන්ගේ නායකත්වයෙන් යුත්...
බැදුම්කර හොරුන්ට දඬුවම් දීම සඳහා නව අධිකරණයක් පිහිටුවිය යුතු බවට " කෝප් " සභාපති - පා.ම හදුන්නෙත්ති මහතා විසින් පාර්ලිමෙන්තුවේදී කළ ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ඊට ප්‍රතිචාර දැක්වූ වසන්ත බණ්ඩාර මහතාගේ වචන. " හදුන්තෙන්නි මහත්තයා බයිලා කියනවා, කළ යු...
අමෙරිකානු පුවත්පත් ආයතනයකට අයත් මාධ්‍යවේදීන් තිදෙනෙකුගේ මාධ්‍ය බලපත්‍ර අහෝසි කිරීමට චීන රජය පියවර ගෙන තිබේ. ඒ චීනයේ ව්‍යාප්ත වී ඇති නව කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු වාර්තා කිරීමේදී චීන රජය හෑල්ලුවට ලක් කිරීමේ සිද්ධියකට අදාලවයි. වෝල් ස්ට්‍රීට් ජර්නල් නම් අම...
අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි සියලු ආකාරයේ මුහුණු ආවරණ තහනම් කිරීමේ නිර්දේශ ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අද(19) විශේෂ වාර්තාවක් මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. මේ වන විට රටවල් ගණනාවක් බුර්කාව තහනම් කර ඇති බවත් 2019 සැප්තැම්බර් 5 වන දින සිරියාවේ පිහිටි...
අද (19) පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී වජිර අබේවර්ධන සහ පාලිත රංගේ බණ්ඩාර යන මන්ත්‍රීවරුන් ‘අලියා’ ලකුණ යටතේ එජාපය මැතිවරණයට තරග කළ යුතු බව නැවත වතාවක් කියා සිටීමත් සමග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම උණුසුම් වී ඇති බවක් වාර්තා වේ. ඊට පෙර දින පක්ෂ...
වාර්ගික පදනම මත සයින්දමරුදුහි වෙනම නගර සභාවක් පිහිටුවීම අන්තවාදයට උඩගෙඩි දීමක් මෙන්ම සිංහල දෙමළ ජනතාව තුළ කලකිරීමක් ඇති කරන කාරණයක් බවත් එවැනි සභාවක් පිහිටුවීමෙන් ආණ්ඩුව බරපතල වරදක් සිදුකර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (19) පැවසූහ. රතන හිමියෝ මේ බව පැවසූයේ රාජගිර...
සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට වන අපහසුතා හේතුවෙන් පාසල් වාරය මැද ගුරු මාරු සිදු නොකරන්නැයි පාසල් රැසක විදුහල්පතිවරුන් කළ ඉල්ලීම් සලකා සියලු ජාතික පාසල් වාරය මැද සිදුරක ගුරු ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මේ අනුව මෙම වර්ශයේ ගුරු මාරු කටය...
නව කොරෝනා රෝගය වැළදීමෙන් අංගොඩ උණ රෝහලට ඇතුළත් කළ චීන ජාතික කාන්තාව අද නිදහස් කිරිමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙම චීන ජාතික කාන්තාව ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටි අවස්ථාවේදී නව කොරෝනා වෛරසය වැළදී ඇති බව තහවුරු වීමෙන් පසු අංගොඩ පිහිටි උණ රෝහලට ඇතුලත් කර තිබිණි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන නව සන්ධානය ලබා දී ඇති තනතුරෙහි කිසිදු බලයක් නැති බව රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි. සිරිසේන මහතාට ලබාදී ඇති සභාපතිධුරය කිසිදු බලයක් නැති බවත් එය නිකම්ම නිකන් අනුසාසක තනතුරක් වැනි එක...
හමුදාපති ශවේන්ද්‍ර සිල්වා එම්.සී.සී. ගිවිසුම, ජිනීවා වාර්තා, සයින්දමරදු නගර සභාවක් බවට උසස් කිරීම ආදී සියලු සිද්ධීන් එකිනෙක බැඳී පවතින ඇමරිකානු උගුලේ එක් එක් පියවරයන් බව නීතිඥ කල්‍යානන්ද තිරාණගම පවසයි. ඊයේ (18) රාජගිරිය ජාතිකසංවිධාන පොදු ම්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමු...
2019 වසරේදී යාපනය දිස්ත්‍රික්කයේ සිය දිවි හානි කර ගැනීම් සියයට 17%කින් ඉහළ ගොස් තිබෙන බව යාපනය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශය මගින් කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ. එම සමීක්ෂණය මගින් හෙළි කරන දත්තවලට අනුව 2018 වසරේදී යාපනයේ සියදිවි හානි කර ගැනීමේ සිද්ධීන් 89ක් වාර්තා ව...
අමෙරිකාව පදනම් කරගත් විද්වතුන් පිරිසක් විසින් ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවකට අනුව හෙළිවී ඇත්තේ රාජ්‍යය බාධාකාරී ආර්ථිකයේ සිට රාජ්‍යය නිර්බාධා ආර්ථිකයට ඉන්දියාව සීරු මාරු වීමෙන් පසු ඉන්දීය ආර්ථිකය විශාල දියුනුවකට ලක්ව ඇති බවයි. වාර්තාව උපුටා දකමින් "ප්‍රෙස් ට්‍රස්ට් ...
රජය ජිනීවා යෝජනාවලින් ඉවත්වීමට තීන්දු කිරීම නිසා කොටි ඩයස්පෝරාව ප්රමුඛ බටහිර රටවල් 7 ක් දැඩි කලබලයට පත් වී ඇත. කොටි ඩයස්පෝරාවේ කණ්ඩායමක් ඊයේ (18දා) බි්රතාන්යයේ සිට ජිනීවා වෙත පැමිණ මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරීන් හමු විය. මෙම 30/1 ජිනීවා යොජනාවට...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...