පුවත්
දේශීය පුවත්

දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්බන්දන් මහතා සහ අමෙරිකා විදේශ සබඳතා පිළිබඳ ආසියා පැසිෆික් කලාපය භාර අමෙරිකානු නියෝජිත ඇමි බේරා (Ami Bera) අතර ඊයේ (17) කොළඹදී සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් කෙටි දැනුවත් කිරීමක් සිදු කර ඇති ආර් සම්බන්දන් මහතා නව ව්‍යවස්ථාවක් සැක...

දේශීය පුවත්

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය සම්බන්ධයෙන් අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතා දැඩි චෝදනා එල්ල කරයි. පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂවරුන් ඝාතනය කිරීමට යෝජනා කළ දෙමළ සන්ධාන කණ්ඩායම්වලට ආණ්ඩුකාරවරිය විසින්  තනතුරු ලබා දී ඇති බව ඔහු සදහන් කර...

දේශීය පුවත්

සයින්දමරුදු නගර සභාවක් කිරීම නිවැරදි තීන්දුවක් බව බොදුබල සේනා සංවිධානය පවසයි. සුළු පිරිසක් සයිබර් අවකාශයේ කලබල වී කෑ ගැසුව ද එය විය යුතුව තිබූ දෙයක් බව එම සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි. එසේම වසර 30ක් තිස්සේ වෙනම ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාශයක් ඉල්ලා සිටින කල්මුණේ දකුණ උ...

දේශීය පුවත්

මහා මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඇතිව තිබෙන මතභේදාත්මක කරුණු නිරාකරණය කර ගැනීම සඳහා වන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍...

දේශීය පුවත්

ඇමරිකා එක්සත් ජනපදයට ඇතුල් වීම තහනම් කරමින් ශ්‍රී ලංකා හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට පනවා ඇති තහනම හෙළා දකින බව අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ සඳහන් කරති. මෙම තහනම ඔවුන් විසින් පනවා ඇත්තේ ඇමරිකාව සමග යෝජිත ගිවිසුම් අත්සන් කරවා ගැනීමට පෙළ...

දේශීය පුවත්

‘හදවත‘ ලකුණ යටතේ දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය නමින් නව පක්ෂයක් ලියාපදිංචි වීම සඳහා මැතිවරණ කොමිෂන් ලේකම් කාර්යාලට අද (17) අයදුම්පතක් යොමු කර තිබේ. එම පක්ෂයේ ලේකම් සුගත් හේවා විතාරණ මහතා අප සමග මෙසේ පැවසීය. ‘‘ සජිත් ප්‍රේමදාස මහතා ‘හදවත‘ ලකුණින් තරග කරන්න හදනවා කියලා ආරංචියක් ...

දේශීය පුවත්

එළැඹෙන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වී පොහොට්ටුව ලකුණින් තරඟ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසීය. එමෙන්ම ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය‘ නමින් නව පක්ෂයක් පිහිටවූ බවත් එම පක්ෂයේ නායක ල...

දේශීය පුවත්

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්) අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය. 2019 දෙසැම්බර් මස 18 වෙනි දින කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අන...

විදේශ පුවත්

ඉන්දියාවේ මුම්බායි නුවර මහල් ගොඩනැගිල්ලක විශාල ගින්නක් පැතිරයමින් පවතින බව ඉන්දීය මාධ්‍යය වාර්තා පවසයි. ඉන්දීය වේලාවෙන් අද දහවල් 12.45ට පමණ ගින්න ආරම්භ වූ බව පැවසෙන අතර ගින්න හේතුවෙන් මෙතෙක් ජීවිත හානි සිදුව නැති බව පැවසේ. ගින්න හේතුවෙන් ගොඩනැගිල්ලේ අටවන සහ නවවන මහල් සම්පූර්නයෙන්ම ...

දේශීය පුවත්

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ හැකිවුවද ජනතා ඡන්දයෙන් තමන් පාර්ලිමේන්තුවට පිවිසිමට තීරණය කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පොලොන්නරුව බකමුණ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජ...

දේශීය පුවත්

යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාව විසින් සංචාරක තහනමක් පනවා ඇති තත්වය තුළ වත්මන් ආණ්ඩුව මීට පෙර පැවසූ ආකාරයෙන් ඇමරිකාව සමඟ අත්සන් තැබීමට නියමිතව ඇති මිලේනියම් චැලේන්ජ් කෝපරේශන් ගිවිසුම ඉරා විසි කිරීමට හොඳම අවස්ථාව උදාවී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරු...

Uncategorized

  ලංකාවේ ඇස් පෙනීමේ දුර්වලතාවය පිළිබද 2001 හා 2012 ජන සංගණනයන්ගෙන් හෙළිවී ඇත්තේ ඇස් උඩ යන තොරතුරු සමූහයකි. මීට අදාලව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ නිල දත්තයන් දැක්වෙන වගුව මෙසේය. 2001

දේශීය පුවත්

ගම්පහ අඩවි වන නිලධාරී ‌දේවානි ජයතිලක මහත්මිය‌ගේ සිදුවීම සමාජ ජාල ඔස්සේ ප්‍රචලිත වීමත් සමග කඩොලාන පද්ධති සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ‌යොමු කිරීමට ආණ්ඩුව තීන්දු කර ඇත. ඒ අනුව කඩොලාන පරිසර පද්ධති පවතින ප්‍රදේශ 13 ක් රක්ෂිත ලෙස නම් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. වන...

දේශීය පුවත්

අධිකරණයට වාර්තා නොකිරීම හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් විසින් වරෙන්තු නිකුත් කර ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් හුසේන් කුමරුගේ මෙරට සංචාරයට විරෝධය පල කරමින් 2016 වසරේදී ...

දේශීය පුවත්

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට තහංචි පැනවීම දෙමළ ඩයස්පෝරාවේ වුවමනාවට සිදුවූවක් බව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පවසති. මාධ්‍ය හමුවකදී විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ ම...

දේශීය පුවත්

අප්‍රිකාවේ සිටින කාන්තාර පළඟැටියන් ලංකාවටද පැමිණීමේ අවදානමක් තිබෙන හෙයින් ගොවි ජනතාව ඒ පිළිබඳ අවධානයකින් සිටිය යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම පළගැටියා පිළිබඳ විස්තර හා වගාවලට හානි සිදු කරන ආකාරය පිළිබඳ අද (17දා) දින සිට ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ආරම්භ කරන බව එ...

ප‍්‍රධාන පුවත්

චීනය ලෝක පාරිභෝගික අවශ්‍යයතාවයෙන් විශාල ප්‍රතිශතයක් තෘප්ත කිරීම භාරගෙන සිටීම නිසා, කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් චීන ජනසමාජයට එල්ල කළ බලපෑමට සමාන හෝ ඊටත් වඩා වැඩි ප්‍රතිශතයක බලපෑමක් ලෝකයේ පාරිභෝගිකයන්හට එල්ල වී ඇති බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. අයි ෆෝන් නිෂ්පාදනය මෙන්ම නව...

දේශීය පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පසුගිය වසරේ නිවාස ඉදිකිරීම සඳහා රුපියල් කෝටි තිස්තුනක් වැය කරමින් විශාල මුදල් අවභාවිතාවක් සිදු කර ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. නිවාස අධිකාරියේ එක් පුද්ලයකුගේ ඕනෑ එපාකම් මැද නිවාස ගම්මාන ඉදිකරන මුවාවෙන් ලක්ෂ ගණනක් වටිනා පෝස්ටර් මුද්‍රණය කොට ...

ව්‍යාපාරික පුවත්

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 250කට අධික සංඛ්‍යාවක් වෛද්‍ය සැපයුම් අංශයේ නොමැති බව වාර්තා වෙයි. මෙම ඖෂධ සියල්ල හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගැනීමට වෛද්‍ය සැපයුම් අංශය තීරණය කර ඇත. පිළිකා, ජීවිනාශක, වේදනා නාශක ඖෂධ මෙන්ම එන්නත් වර්ගද රෝහල්වල නොමැති බව රෝහල් අධ්‍...

දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වීමට විරෝධය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනගන සන්ධානයට එක්වීමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. එහි පෙරමුණ ගෙන කටයුතු කිරීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More