පුවත්
දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවීමට යෝජිත නව සන්ධානය ‘‘හංසයා’’ ලකුණෙන් ඉදිරිපත් නොවී ‘‘අලියා’’ ලකුණෙන්ම ඉදිරිපත් විය යුතු බවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ දේශපාලන පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දී ඇත. ‘‘හංසයා’’ ලකුණ දරන දේශපාලන පක්ෂය වන නව ප්‍රජාතන්ත්&...

මුහුණු පොතෙන්

පැවති ආණ්ඩුවේ ඩිජිටල් අමාත්‍යවරයා වූ වත්මන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප‍්‍රනාන්දු සහ පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංගගේ යැයි කියන ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරි සරමින් තිබේ. ඔවුන් දෙදෙනා අවන්හලේ සතුටු සාමීචියේ යෙදෙමින් ආහාර ගන්නා අයුරු ...

දේශීය පුවත්

පාර්ලිමේන්තුව ලබන මාසයේ 2වැනිදා විසුරුවා හැරීමට රජයේ අවධානය යොමුවී ඇති අතර, ඒ අනුව මහමැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන මාසයේ 11 වැනිදා සිට 17 වැනිදා දක්වා කාලය තුළ සිදුකිරීමට ඉඩ ඇතැයිද එම ආරං...

දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශී‍්‍ර ලංකා රජය සම අනුග‍්‍රහය දක්වමින් ඉදිරිපත් කර ඇති 30/1 යෝජනාවේ සම අනුග‍්‍රාහකත්වය ඉල්ලා අස්කර ගන්නා ලෙස ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටිති. ඒ...

දේශීය පුවත්

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ සිය  පවුලට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම වළකාලමින්  තහනමක් පැනවීම අගය කරන බව දෙමළ ජාතික සන්ධානය නිවේදනය කර සිටීයි. ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකා එක්සත් ජනපදය විසින් පැනවූ මෙම තහනමෙන් යුද්ධය නිමවී දස වසරක් අන්ධව සිටි ආණ්ඩුවේ දෑස් ...

දේශීය පුවත්

මුත්තයියා මුරලිදරන් දේශපාලනය ඉලක්ක කරගනිමින් සමාජ සේවා කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ. ඒ,වතුකරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමිනි. පසුගිය ජනාධ්පතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් රහසිගත මැතිවරණ ව්‍යාපාරයක් දියත් කළ මුරලි ඉදිරි මැතිවරණය සඳහා තම සොයුරා ඉදිරිපත් කිරීමට සුදානම් වන ...

පුරවැසි කොලම

ශ‍්‍රී ලංකාවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 8 වැනිදා ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මුණගැසුනු අවස්ථාවේදී රඟ දක්වන ලද රාජතාන්ත‍්‍රික කඩු හරඹයේදී මහින්ද රාජපක්ෂ මහතා ඉතා දක්ෂ ලෙස තම භූමිකාව ඉටු කළ බව ‘ද හින්දු’ පුවත්පත පවා වක‍්‍රව පිළිගෙන ත...

දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්  ලබාගත් නව ජනවරමට අනුව පවතින ව්‍යවස්ථාවේ අවුල් වියවුල් නිරාකරණය කළ හැක්කේ නව ව්‍යවස්ථාවක් මඟින් පමණක් බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. සති අන්ත ජාතික පුවත්පත් වලට ලිපියක් යොමු කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ නව ව්‍යවස...

පුරවැසි කොලම

* ගානියා සහ දරීෂාගේ සබඳතා වසන් කිරීමට වෙබ් අඩවිකරුවන්ට තොරතුරු සපයන්නෝ දැඩි උත්සහයක නිරත වෙති * ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ශ‍්‍රී ලංකාවට එරෙහි චෝදනා 7 ක් * හිටපු ජනපති යුද අපරාධ චෝදනා නැතැයි පැවසුවත් යුද අපරාධ චෝදනා එල්ල වෙයි * ගානියා ප‍්‍රැන්සිස් සිද්ධිය ස්...

දේශීය පුවත්

දේවානි ජයතිලක වැනි රාජ්‍ය නිලධාරීන් දහස් ගණනින් බිහි විය යුතු යුගයක ඇය ගැන ඇත්තේ ආඩම්බරයක් බවත් කවුරුන් මොනවා කීවත් ඇයට එරෙහිව කිසිදු පරික්ෂණයක් කිසිසේත්ම නොපැවැත්වෙන බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අද (16) පැවසීය. “කළුතරට කැළි කසළින් තොර වෙරළක්” තේමාව යටතේ පානදු...

දේශීය පුවත්

උතුරින් දකුණට එන එළවළු අඩු මිලට ගෙන වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරම නතර කිරීම සඳහා වව්නියාව ප්‍රදේශයේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇත. උතුරින් දෛනිකව එළවළු ලොරි දෙදහසකට ආසන්න ප්‍රමාණයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙයි. ඒවා අතරමැද...

දේශීය පුවත්

ඇමතිවරයකුගේ පුටුවක වටිනාකම රුපියල් ලක්ෂ 6ක් බව පසුගියදා දෙණියාය ප්‍රෙද්ශයේ පැවැති පාලමක් විවෘත කිරීමේ උත්සවයකදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශයත් සමගම පසුගිය දින කිහිපයෙහි සමාජ මාධ්‍ය ඡාලයන්හි බොහෝ ව...

ව්‍යාපාරික පුවත්

සමාජ මාධ්‍ය භාවිත කරමින් සිදුකරන විවිධ මුල්‍ය වංචා පිළිබද අවධානයෙන් පසුවන්නැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවට දැනුම් දෙයි. අන්තර්ජාතල ඔස්සේ සිදුකරන විවිධ මුල්‍ය වංචා ඉහළ ගොස් ඇති බවයි එම සංගමය දැනුම් දෙන්නේ. සමාජ මාධ්‍ය ඔස්සේ ලබා දෙන පහසු ණය යෝජනා ක්&...

දේශීය පුවත්

මැතිසබය විසුරුවා හැරීම සඳහා මාර්තු මාසයේ මුල්භාගයේ සුබනැකැත් දෙකක් රජයට ලබාදී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. මාර්තු 10ට පෙර දින දෙකක මෙම සුබ නැකත් යෙදී ඇතැයි දැනගන්නට තිබේ. කලින් යෝජනා වී තිබුණේ මාර්තු මස 3දා මැතිසබය විසුරුවා හැර අප්‍රේල් මස 25දා මහ මැතිවරණය පැ...

දේශීය පුවත්

කෝවිඩ් 19 වසංගතයෙන් චීනයත් සමස්ත ලෝකයත් ආරක්ෂා වේවා යැයි ප්‍රාර්ථනා කරමින් විදේශ දේව මෙහෙයක් කොළඹ කොච්චිකඩේ පල්ලියේදී පැවැත්විණ. අඟරදගුරු මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වූ අතර මෙහිදී උන්වහන්සේ සඳහන් කළේ චීනය මුහුණ දෙන මෙම අපහසු අවස්ථාවේදී ශ්‍රී...

ව්‍යාපාරික පුවත්

වස විසෙන් තොර වගාව සමාජයේ දැඩිව අවධානයට ලක්ව ඇති කරුණක්. ඒ වෙනුවෙන් සිය කාලය හා ශ්‍රමය කැපකළ කාන්තාවක් හුරුළු වැව ප්‍රදේශයේදී අපට හමුවිය. විශේෂත්වය වන්නේ එම ගෙවිලියගේ වත්තේ රජ බොජුන් සඳහා යොදාගන්නා විශේෂ එළවළු ද වගාකර තිබීමයි. මේ ගෙවත්තේ හිමිකරු සෝමලතා වනසිංහ. වෙනත් ගෙ...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය අද (16) මෙරට විදේශ සබඳතා අමාත්‍යාංශය වෙත කැඳවීමට තීරණය කර ඇත. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකා එක්සත් ජනපදය විසින් සංචාරක තහනමක් පැණවීම පිළිබඳව කරුණූ විමසීම සඳහා එම කැඳවීම සිදුකරන බවයි...

දේශීය පුවත්

ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකන් අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම හමුව ලබන අඟහරුවාදා (18) අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. ඉදිරි මහ මැතිවරණය සඳහා තරග කිරීම සම්බන්ධයෙන් හා දෙපාර්ශ්වය අතර ගො...

විදේශ පුවත්

හුවායි ඇතුළු අනෙකුත් චීන ඉලෙක්ට්‍රොනික සමාගම් අමෙරිකාව තුළ "ට්‍රෝජන් අශ්වයෙකු" ලෙස කටයුතු කරන බව අමෙරිකානු රාජ්‍යය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ප්‍රකාශ කරයි. චීන ඉලෙක්ට්‍රොඉනික සමාගම් වලට එරෙහිව අමෙරිකානු රාජ්‍යය ලේකම්වරයා එල්ල කළ නවතම වාග් ප්‍රහාරය...

පුරවැසි කොලම

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉවත් වී මේ වන විට තුන් මසක් ගෙවී යයි. ඉතාමත් ආන්දෝලනාත්මක සිදුවීම් රාශියක් මැද එතුමාට රාජ්‍ය විචාරීමට සිදු විය. ගෙවී ගිය කාලයත්, අනාගතයේ කවර දේශපාලන භූමිකාවකට පණ පොවන්නේද යන්න දැන ගැනීමටත් එතුමා අපට ඉඩහසර විවර කර දුන්නේය. මේ එතුමා සම...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More