ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹෙන මහ මැතිවරණයේදී එක්ව තරග කිරීම සම්බන්ධයෙන් පැවති ගැටලු මේ වන විට නිරාකරණය වී ඇති බව වාර්තා වේ. ඒ අනුව මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණින් දෙපාර්ශ්වය සන්ධාන ගත වී තරග කිරීමට අදාළ කටයුතු මේ දිනවල සූදානම් කරන බව සඳහන් වේ. ඒ අනුව...
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරයෙන් වහා ඉල්ලා අස්වන ලෙස එම සංගමයේ භාණ්ඩාගාරික ජයන්ත විමලසිරි පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රියගෙන් ඉල්ලා සිටී. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන සමන් රත්නප්‍රියට තවදුරටත් ස්වාධීන වෘත්තීය සමිතියක...
කල්මුණේ සයින්දමරුදු ප‍්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස නම් කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව වීදි බැස රතින්ඥා දල්වමින් සතුට පළ කර තිබේ. ජනතාව රථ පෙලපාලි යමින් ප‍්‍රිතිඝෝෂා කර ඇත. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්...
ජනතා ගැටලු විසඳාලීමට නව ආණ්ඩුවක් බිහි කිරීම සඳහා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පූර්ණ සහය ලබා දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊට අවශ්‍ය සාකච්ඡා සිදු කර එකඟතාවන්ට ද පැමිණ ඇති බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය. ශ්&...
අමෙරිකානු එක්සත් ජනපද කොංග්‍රස් සභිකයින් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ඡා කර ඇත. අද පෙරවරුවේ විජේරාම නිල නිවසේ දී එම හමුව පැවති බවයිඅග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ. කොංග්‍රස් සභිකයින් වන අමී බෙරා සහ ජෝර්ජ් හෝල්ඩින් ...
ආණ්ඩුවේ සමහර ඇමතිවරුන් මේ වන විට කිසිසේත්ම දුරකථනයෙන් හෝ සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් එය ඉතා කනගාටුදායක තත්ත්වයක් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති. ඇතැම් ඇමතිවරුන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කිරීමේ දී ඔවුන් ළඟ සිටින නිලධාරින් සහ කේවට්ටයන්ගේ ක්‍රියා...
කාර්මික දෝෂයක් හේතුවෙන් ලංකා ලීඩ් නිව්ස් අප වෙබ් පිටුවේ යාවත්කාලීන කරන ලද සියලුම පුවත් වෙත ලඟාවීමට නොහැකි තත්වයක් උදගතව ඇති බව කරුණාවෙන් දවා සිටින අතර පාඨක ඔබට සිදු වන අපහසුතාවය පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටිමු. වෙබ් පිටුව යථා තත්වය ගෙන ඒම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව...
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටි කාලයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට බඳවා ගත් විමර්ශන නිලධාරීන් 213 දෙනාගෙන් තිස් අට දෙනකුගේ උපාධි සහතික එම උපාධිය පිරිනැමූ ආයතනවලින් තහවුරු කර නොතිබූ බව ජාති...
අම්පාර, කල්මුණේ මහ නගරසභාව යටතේ මෙතක් පාලනය කෙරෙන සායින්දමරුදු ප්‍රදේශය නව නගරසභාවක් ලෙස ස්ථාපිත කරමින් අතිවිශේෂ ගැසට්පත්‍රයක් නිකුත් කර තිබේ. ග්‍රාම සේවා කොට්ඨාශ 17ක් එක්කරමින් මෙම නගරසභා බල ප්‍රදේශයෙහි සීමාවන් සලකුණු කර ඇති අතර 2022 මාර්තු 20 වනදා සිට එහි නිල කාලය...
අප දේශපාලනයට පැමිණීමට එරෙහි විය යුත්තේ සමාජ විරෝධී නීති විරෝධී කටයුතුවල නිරත වන අයට බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි. ඔවුන් අතට බලය ලැබුණහොත් එම සමාජ විරෝධී සහ නීති විරෝධී කටයුතු ප්‍රවර්ධනය වන බව ද ඔහු අවධාරණය කළේය. එසේ නොවන කලාකරුවෙක් ගොවියෙක් කම්කරුවෙක් හෝ ඕනෑම අයකුට ජනතාව සිය පරම...
රන්ජන් රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටියදී අඳිනු ලැබූ කාටුනයක් ඉකුත් වතාවේ රන්ජන් පාර්ලිමේන්තුවට පැමිණි අතරවාරයේ තුන්වැනි පාර්ශ්වයක් හරහා එළියට පැමිණ ඇත. එහිදී රන්ජන් ඇඳ තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් උළෙල දා කළ කතාවකි. සිය පාලන කාලය තුළදී මත්ද්‍රව්‍ය උවදුර සම්පූර්ණයෙන් නැති කරන බවට...
සහරාන් හසීම් මෙහෙය වූ අන්තවාදී කණ්ඩායම් 2020 වසරේදී ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණින් නිදහස් දින පෙළපාලිය, ප්‍රධාන පෙළේ හෝටල් හා ප්‍රධාන රෝහල් තුළ එකවර පුපුරාගෙන මහ විනාශයක් කිරීමට සැලසුම් කර තිබූ බව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්...
ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමිපතයින්ට අමෙරිකාවේ සංචාරය කිරිම තහනම් කරමින් පනවා ඇති තහනම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි ලෙස සිය විරෝධතාවය දක්වා තිබේ. අමෙරිකානු රජය විසින් පනවා ඇති මෙම කොන්දේසියට පාදක කර ගෙන ඇති කරුණු සත්‍යයෙන් තොර බවත් යුධ හමුදාපතිවරයා...
ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් සමුළුවේදී කටයුතු කරන්නැයි කියා ඉල්ලමින් ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරයෙක් මෑතකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූවෙක් සහ ස්විස්ටර්ලන්තයේ සිටින රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියෙක් මානව හිමිකම් කොමසාරිස් michelle ba...
වසර දහයක් තුළ ලෝකයේ වාර්තාවූ ඉහළම ආරක්ෂක අයවැය 2019 වර්ෂයේ වාර්තාවී ඇති බව උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය International Institute for Strategic Studies (IISS) පවසා සිටී. රටවල් 170ක් ඇසුරින් කරන ලද විමර්ශනයකට අනුව එම වාර්තාව පෙන්වා දෙන්නේ පසුගිය වර්ෂයේදී සමස්ත ලෝක ආරක්...
අධික ශීතල දේශගුණයක් පවතින අයිස් ග්ලැසියර්වලින් සමන්විත ඇන්ටාක්ටිකා අර්ධද්වීපයට අයත් සීමෝර් දූපතේ උෂ්ණත්වය ඉතිහාසයේ ප‍්‍රථම වතාවට සෙල්සියස් අංශක 20.75ක් දක්වා ඊයේ (14දා) දිනයේ ඉහළ ගොස් තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඇන්ටාක්ටිකාවේ මේ සා ඉහළ උෂ්ණත්වයක් ඉතිහාසයේ මෙයට පෙ...
හිටපු ඇමැති රිෂාඞ් බදුයුදීන් මහතා එදා තම දේශපාලන බලය අනිසි ලෙස පාවිච්චි කරමින් රාජ්‍ය නිලධාරීන් අයථා කටයුතු වෙනුවෙන් යොදා ගනිමින් සිදු කළ විල්පත්තු මහා වන සංහාරයට මේ දක්වා නීතිය නිසි ලෙස කි‍්‍රයාත්මක නොවීම හුස්ම ගන්නා ජනතාවකට කළ මහා අසාධාරණයක් යැයි සුරකිමු ශී‍්...
විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව පිහිටුවන නව සන්ධානය සඳහා ‘අලියා’ ලකුණ ලබා දීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (14දා) එකඟ වී තිබේ. ඉදිරි මහ මැතිවරණය සඳහා තරග කිරීමට දැනට යෝජිතව ඇති සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට පත් කළ විශේෂ කම...
පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ අපකීර්තිමත් චරිතයක් බවට පත්ව සිටි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතා මහ බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්...
තමන් ඇමරිකානු එක්සත් ජනපදයට මේ වනතෙක් වීසා බලපත්‍රයක් ඉල්ලා නැති බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එමෙන්ම අනාගතයේදී අයදුම් කිරීමට බලාපොරොත්තුවක් නැතැයිද ඒ මහතා සඳහන් කරයි. ඔහුටත් පවුලේ ඥාතීන්ටත් ඇමරිකාවට ඇතුළු වීම තහනම් කරමින් එරට රාජ්‍ය දෙපාර්තමේ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...