මේ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය විසින් පත් කළ විද්වත් කමිටු වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත. ඒ අනුව එය රාජ්‍ය ආයතනයක් මගින් ප්‍රසිද්ධියට පත් කළ නීත්‍යානුකූලව පිළිගත් ලියවිල්ලක් බවත් සංගමයේ ලේකම් හරිත අලූත්ගේ මහතා පවසයි. ආනයනි...
විෂය භාර ගරු අමාත්‍ය විමල් වීරවංශ මැති තුමාගේ සහභාගීත්වයෙන් පෙබරවාරි 23 වෙනිදා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්වෙන "සිතුවමින් දිනමු" ජාතික වැඩසටහන සඳහා සහභාගී වන්න. ඒ සඳහා ලියාපදිංචි වීමට රට වටා සිතුවම් ඇඳි ඔබේ දක්ෂතා සමග ඔබේ විස්තර 0703294158 අං...
චීනයේ පැතිර ඇති කෝවිඩ් 19 (නව කොරෝනා) වෛරස් වසංගතයට එරෙහිව චීනයේ ජනතාව එකාවන්ව සටන් කරමින් සිටිනවා. මෙම සටනේ ඉදිරියෙන්ම පසුවන්නේ වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයයි. රෝගීන් සුවපත් කරන අතරේම තමන්ගේද ආරක්ෂාව පිළිබඳව අවධානය යොමුකරමින් වෛද්‍යවරුන් හා හෙදියන් තමන්ගේ මුඛය, ඇස් මෙන්ම ඇතැම්විට මුහ...
ඉදිරි මහා මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදීමේදී අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ජනප්‍රියත්වය හා ප්‍රසිද්ධිය පමණක් සැළකිල්ලට නොගෙන ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඇතුළු වෙනත් සුදුසුකම් පිළිබඳව සළකා බලා නාමයෝජනා ලබාදීම කෙරෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමු...
ඉදිරි මහා මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදීමේදී අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ජනප්‍රියත්වය හා ප්‍රසිද්ධිය පමණක් සැළකිල්ලට නොගෙන ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඇතුළු වෙනත් සුදුසුකම් පිළිබඳව සළකා බලා නාමයෝජනා ලබාදීම කෙරෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමු...
හරියටම පසුගිය ජනාධිපතිවරණය දා මියගිය මාගේ මිතුරෙකු වූ ආචාර්ය සරත් ද අල්විස් සිරිසේන මහතා මෙයට වසර ගනනකට පෙර මතුගම ඔහුගේ වතුයායට වී ඔහු කරන පර්යේෂණ අතරට තවත් එක් බරපතල කටයුත්තක් පිලිබදව මාගේ අදහස් විමසා සිටියේය. ඒ පාම් තෙල් නිපදවන විට ඉතිරිවන අපද්‍රව්‍ය දිරාපත් කිරීමට ක්ශූද්‍ර...
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගෙන් ඇමෙරිකානු ගිණුමකට නිතීවිරෝධීව මුදල් බැරවී ඇති බව සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසම්මිල් මහතා පොලිස් මූලස්ථානයට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මේ අනුව අදාළ මුදල් බැරවීම පිළිබඳව කඩිනමින් විමර්ශනයක් පවත්වන ලෙස...
තමන් දේශපාලනයට පැමිණිමට තීරණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු විජේවීර ප්‍රකාශ කරයි. ඊයේ කැළණිය ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු ප්‍රකාශ කරසිටියේ ඒ සදහා තමන්ට ජනතා විමුක්ති පෙරමුණේ සහය කිසිසේත් අවශ්‍ය නොවන බවයි. https...
මුලතිව් මාන්කුලම් රෝහලේ නව වාට්ටු සංකීර්ණයක් සකස් කිරීමට බිම සකස් කිරීමේදී අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබේ. වාට්ටු සංකිර්ණය ඉදිකිරීමට බිම් සකස් කිරීමට යාමේදී 11 අඟහරුවාදා හමුවී ඇත්තේ මිනිස් අස්ථි කොටස් බවට ප්‍රදේශවාසීහු සැක කරති. අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය මගින් ...
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර රහස් සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පවත්වා තිඛේ. මෙම හමුවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ද එක්ව ඇති බව සඳහන්. ඉදිරි මහ මැතිවරණයට තරග කරන ලක...
ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හුදෙකලා කිරීමේ අවශ්‍යතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) අවශ්‍යව ඇතැයි ශ්රීලනිපය පාර්ශවය පෙන්වා දෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් දැඩි...
මනාප තරඟයට ගොස් සමගිය නැති වුවොත් 2/3 දෙක නොව 113ක සරල බහුතර ආණ්ඩුවක් වත් පිහිටුවීමට නොහැකි වනු ඇති බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය පවසයි. එහි මහලේකම් හිටපු ඇමති ඩියු ගුණසේකර මහතා සඳහන් කරන්නේ සියල්ල විසඳාගැනීමට නායකත්වයට ඉඩ දිය යුතු බවයි. ඉදිරි මැතිවරණය සඳහා සන්ධානයක් බිහි කිරීම සඳ...
මේ දිනවල සමාජ ජාලවල වයිරල් යන ප්‍රවෘතියක් පිළිබඳව එනම් කඩොලාන පරිසර පද්ධතියක් රැක ගැනීම සඳහා නිර්භීතව කතාකළ රාජ්‍ය නිලධාරිනියකගේ භූමිකාව පිළිබඳව අපි ජාතික සංවිධානවල මතය විමසුවෙමු. මේ ඒ පිළිබඳව අදහස් දැක්වඋ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කළ ප්‍රකාශය ඔහුගේම වචන වලින් - ‘...
මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමට කැදවා ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව ඊයේ (12) පැවැති මෙම රැස්වීමේදී ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය පිළිබදව සාකච්ජා වී ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඇතැමුන් විරෝධය පළ කර ඇති බව...
අධිකරණය ඉදිරියේ පැවැත්වෙන කිසිදු නඩු කටයුත්තක් නතර කිරීමට තමාට කිසිදු බලයක් නොමැති බව නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇත. වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත ලිපියක් යොමු කරමින් නීතිපති දප්පුල ද ලිවේරා වැඩිදුරටත් පවසා ඇත්තේ විධායකයටද එවැනි නියෝග නිකුත් කිරීමේ බලයක් නොමැත...
කොළඹ කේන්ද්‍ර කරගෙන එක්වරම ව්‍යාප්ත වෙමින් තිබෙන උද්ඝෝෂණ රැල්ල පිටුපස සිටින සංවිධානාත්මක දේශපාලන හස්ත හා ඔවුන්ගේ අරමුණු පිළිබඳ සියලු රහස් බුද්ධි වාර්තාවන් රජයට ලබාදී ඇත. රට අස්ථාවර කිරීමේ අරමුණින් මෙම උද්ඝෝෂණ පැවැත්වෙන බවට අනාවරණය වීමත් සමග ස්කොට්ලන්යාඩ් පොලිසියේ විශේෂ පුහුණුව ලත...
ගමේ පාසලට වොලිබෝල් පිට්ටනියක ප්ර්රමාණය ඉඩක් ඉල්ලනවා රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ඇතුළු පිරිසක්. රාජ්‍ය නිලධාරිනිය එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරනවා.මේ සංවාදයෙන් පැහැදිළි වන්නේ ජනාධිපති ගෝඨාභයගේ ආණ්ඩුවේ රාජ්‍ය පාලනය පිලිබදව රාජ්‍ය නිලධාරීන් තුල ඇති කර තිබෙන ආත්ම විශ්වාසය නොවේද? ඒ වගේම ම...
තමාට එරෙහිව රිපබ්ලිකන් රීවරුන් ඉදිරිපත් කළ දෝශාභියෝගය තමා ඉරාන ත්‍රසතවාදය ඉලක්ක කර එල්ල කරනු ලබන ප්‍රහාර කඩාකප්පල් කිරීමේ චෙතනාවෙන් යුතුව ඉදිරිපත් කර ඇති දෝශාභියෝගයක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. රිපබ්ලිකන් පාක්ෂික මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...