නිවාස සංවර්ධන අධිකාරියේ සේවය අහිමි වූවන්ගේ සංගමය පුරාවිද්‍යා සහායක නිලධාරීන්ගේ සංගමය සහ සමස්ත ලංකා ව්‍යාපෘති සහායක එකමුතුව දෙවන දිනටත් ඊයේ (11 වැනිදා) විරෝධතාවයේ නිරත වී සිටින ස්ථානයට පැමිණි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට විරෝධතාකරුවන් හූ කියමින් සිය විරෝධය දැක්වූහ. ගාලු මුවදොර විරෝධතාක...
මැණික්වල වර්ණය වැඩි දියුණු කිරීමේ සේවාව, මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයේ නියැලුණු ජනතාවට ලබා දීම පිණිස 2014 වසර අගභාගයේ ගෙන ආ විදුලි උඳුන, පසුගිය ආණ්ඩුවේ වසර හතරහමාරක පාලන කාලය තුළ සවි කිරීමටවත් කටයුතු නොකිරීමෙන් පෙනී යන්නේ එම ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව හා මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයේ නියැලෙන ජනතා...
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන පක්ෂය වන “සමගි ජන බලවේගයේ” ජාතික සංවිධායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ජාතික හෙළ උරුමයේ නායකයා වන චම්පික රණවක මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේ ද සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ ව්‍යාප...
සජිත් පේ‍්‍රමදාස මහතා විසින් පිහිටුවීමට යන සමගි ජාතික බලවේගයේ ඉංගී්රසි නාමයේ කෙටි යෙදුම යූඇන්පී යන්නට සමාන වන බැවින් එම නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඊයේ (11 දා) ලිපියක් යවමින් ඉල්ල...
උතුරු ඉන්දියානු සාගරයේ මුලික පරාමිතීන් සහිත භූ චලනයක් ඇති වු බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි. අද(12) පාන්දර 2.34 ට පමණ මෙය ඇති වී තිබේ. උතුරු ඉන්දියන් සාගරයේ, ගිනිකොණ ශ්‍රී ලංකා වෙරළට ආසන්නයේ කිලෝමීටර 10 ක ගැඹුර මුහුදේ මෙය ඇතිව තිබේ. භූ චලනයේ ප්‍රබලත්වය රික්ටර් මා...
ඉරානය චන්ද්‍රිකා යානයක් අභ්‍යවකාශයට දියත් කිරීමට උත්සහා කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව දැඩි සේ නොසන්සුන්තාවයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ අමෙරිකානු රාජ්‍යය ලේකම් මයික් පොම්පෙයෝ සඳහන් කරන්නේ අමෙරිකාව මින් ඉදිරියට ඉරානයට කිසිදු ආකාරයකින් උඩු ගුවනට චන්...
ද්‍රවිඩ ජාතිවාදීන් පිනවීමෙන් සංහිඳියාව ඇති කළ නොහැකි බවත්, අහිංසක දෙමළ ජනතාව එකී ජාතිවාදීන්ගෙන් ගළවා ගැනීම සංහිඳියාවේ පළමු පියවර බවත්, ජාතික සංවිධාන එකමුතුවේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි. උතුරේ දේශපාලනය කළ ජාතිවාදීන්, ජ...
සමගි ජාතික බලවේගය පක්ෂය මැතිවරණ කොමිෂන් සභාව පිළිගැනීම නිසා එහි තනතුරුලාභී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර ඇත. ජාතික සමගි බලවේගය පක්ෂයේ සභාපති ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මැතිවරණ කොමිෂන් සභ...
කටුපොල් වගාවට සහ ආනයනයට සම්බන්ධ ජාවාරම්කරුවන් කිහිපදෙනෙකුට යටවී ආණ්ඩුව තහනම් කළ කටුපොල් වගාවට නැවත අවසර දෙන බවට සහ කටුපොල් තෙල් නිශ්පාදනයේදී ඉතිරි වන විෂ සහිත අපද්‍රව්‍ය මුහුදට මුදා හරින බවට ජාතික සංවිධාන වලින් ආණ්ඩුවේ ඇමතිවරුන්ට එරෙහිව බරපතල චෝදනා එල්ල කරනු ලැබීය. අද (11) පෙරවරුවේ ජාතික සංවිධ...
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තම 'පුංචි ප්රචාරක කාඩ්පත්' සඳහා ආක්රමණික ශාක භාවිතයෙන් සෑදූ ප්‍රථිචක්‍රිත කඩදාසි භාවිත කිරිමට තීරණය කළ බවට පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවසීය. දේශපාලකයන් කතා කරන තරමටම ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ සංවේදී නම් හෝ පරිසරයට ආදරය කරන්න...
සෙවණගල සීනි කර්මාන්ත ශාලාවේ මෙවර නිෂ්පාදන ධාරිතාව සීනි මෙට්‍රික් ටොන් 20,000ක් බව වාර්තාවේ. මෙවර හෙක්ටයාර 1,200ක උක් වගා කළ අතර මෙට්‍රික්ටොන් දෙලක්ෂ අසූදහසක අස්වැන්නක් ලබා ගැනීමට හැකිව තිබේ. මේ වසරේ පළමු උක් නෙලීමේ වාරය සාර්ථකව සිදු කෙරෙන බව සෙවණගල සීනි කර්මාන්ත ආයතනයේ සභාපති ජනක නිමලචන්...
මෙරට පළමුවන අරාබි විශ්ව විද්‍යාලය වන බේරුවල පිහිටි ජාමියා නලීම් නැමති විශ්ව විද්‍යාලය අසූව දශකයේ මුල සිට මෙරට ක්රීයාත්මක වී තිබේ. මේ බව හෙළිවන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් ජමාත්තේ ඉස්මීයා සංවිධානයේ නායක රාසිම් අබ්දුල් අක්බාර් නැමැත්තාගේ සාක්ෂිවලිනි...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් බලවේගයක් ලෙස එකට එකතුවී කටයුතු කරන බවත්,ඒ සඳහා සියලුම ජාතිකවාදී බලවේග වලට ආරාධනා කරන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. අද (11දා) පක්ෂ මූලස්ථානයේ පැවති පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජයසේකර මහතා මේ බව කියා සිටියේය. ශ්‍රී ලංකා...
තමන්ට ඇමෙරිකාවේ ගිණුමක් ඇති බවටත් එයට ඇමෙරිකානු ඩොලර් 100000ක මුදලක් තැන්පත් කර ඇති බවටත් අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ චෝදනාව ඔප්පුකර පෙන්වන ලෙස අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා විමල් වීරවංශ මහතා අභියෝග කළේය. අද (11දා) කොළඹ පිහිටි සිය නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ...
කොරෝනා වෛරස ආසාදනය මුලුමනින්ම පරාජය කරන බවට චීන ජනාධිපති සී ජින්පින් නැවතත් අවධාරණය කර සිටියි. ඒ බෙයිජිං නුවර කොරෝනා වෛරස ආසාදිතයන් සදහා ප්‍රතිකාර ලබාදෙන රෝහලක් වෙත කළ සංචාරයක් අතරතුරදීයි. චීන ජනාධිපති සී ජින්පින් බෙයිජිං නුවර රෝහලක් වෙත පැමිණියේය. ඒ කොරෝනා වෛරස ආසාදිතයන් සදහා ප්‍රතිකාර ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය කඩකළ බවට චෝදනා එල්ල වී ඇති රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්.බී දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, විජිත් විජිතමුණි සොයිසා යන මහත්වරුන් හට අවසන් විනය පරීක්ෂණ සදහා දින 2ක් වෙන්කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ලබන 14, 15 දිනව...
ඉදිරි මහා මැතිවරණය පුටුව ලකුණින් තරග කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර ගිවිසුමක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹ ඇති ගිවිසුම් ද...
ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි හමුවේ සෘජුව සිටගනිමින් ජනවරම ආරක්ෂා කළ බව ජාතික සංවිධාන නියෝජනය කරමින් සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා මාධ්‍ය හමුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ඇගයීමකට ලක්කර ඇත. ඒ මහතා ඒබව සඳහන් කරන්නේ රාජගිරිය ජාතික සංවිධාන පොදු ම්‍යස්ථානයේ අද (11) පැවැති මාධ්‍ය හමුවකදීය...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...