අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය සිව් දින ඉන්දීය නිල සංචාරය නිමා කර අද(11) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව අද දෙරණ වාර්තාකරු පවසයි. මෙම සංචාරය සදහා දූත පිරිස ලෙස 10 දෙනෙකු එක් වී සිටියහ. ඔවුන් ඉන්දියාවේ තිරුපති සිට අද දහවල් 12.45ට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානාවක් ව...
සමගි ජන බලවේගය පක්ෂයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත. මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් එම පක්ෂයේ ලේකම්වරයා වෙත මේ බව දැනුම් දී තිබේ. එමෙන්ම එම පක්ෂයේ ලේකම්වරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නමද පිළිගැනීමට...
2020 03 15 සිට 2020 11 14 දක්වා මාස 08ක කාලයක් සඳහා ඇස්තමේන්තුගත ඩීසල් (උපරිම සල්ෆර් ප්‍රතිශතය 0.05) බැරල් 520,000ක් හා පෙට්‍රල් (92 Unl) බැරල් 680,000ක් දිගුකාලීන ප්‍රසම්පාදනය M/s Petrochina International (Singapore) Pte. Ltd. වෙත හා ඩීසල් (උපරිම සල්ෆර් ප්‍රතිශතය 0.05) බැරල් 2,240,000 ක් දිගුකාල...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග වෙන් වෙන්ව සාකච්ඡා කිරිමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද කර ඇත...
විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යාංශය වෙනස්කර ඔහු යටතට ආයතන කිහිපයක් පවරා දී තිබේ. ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පුනර්ජනනීය බලශක්ති හා විදුලිබල රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. පුනර්ජනනීය බලශක්ති හා විදුලිබල රාජ්‍ය අමාත්...
මේ දිනවල පවතින අධික රස්නය හේතුවෙන් දරුවන් විජලනයට පත්විය හැකි බැවින් වෙනදාට වඩා ජලය පානය කිරීමට උපදෙස් දෙන්නැයි රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි. විශේෂයෙන්ම මේ දිනවල ක්‍රීඩා උත්සව පවත්වන බැවින් දරුවන් වැඩි වේලාවක් අව්වේ සිටීම විජලනයට හේතුවක් විය හැකිය. එමගින් තාපකම්...
මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස ප්‍රවීණ සංගීතවේදී රෝහණ බැද්දගේ මහතා නම් කර තිබේ. මෙම නාම යෝජනාව සම්බන්ධ යෝග්‍යතාව පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිළතල පිළිබඳ කාරක සභාව වෙත යොමුකර ඇති බවට තොරතුරු වාර්තා වේ.
කොරෝනා වෛරසයෙන් උද්ගත වූ අර්බුදය හමුවේ අත්හිටවනු ලැබූ චීනයේ ව්‍යාපාරික කටයුතු අද යළි අරඹා තිඛේ. වෛරසයේ බලපෑමත් සමග ෂැංහයි ඇතුළු ප්‍රධාන නගරවල ව්‍යාපාරික ආයතන, සිය සේවකයින් සදහා නව වසරට ලබාදුන් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට ද පියවර ගත්තේය . ඒ අනුව චීනයේ ව්‍යාපාරික කටයුතුවල මන්දගාමී තත්ත්ව...
පසුගිය යහපාලන රජය සමයේ සිදු කර ඇති බව කියන මහා පරිමාණ වංචා, අයථා ඉඩම් ගනුදෙනු ඇතුළු බරපතළ මූල්‍ය අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා ළඟදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී. අයි. ඞී.) භාරයට ගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. හිටපු ඇම...
මෙරට සියලු ඉඩම් ඒකක කඩිනමින් මිණුම් කර අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි. හඳුනාගෙන ඇති සමස්ත ඉඩම් ඒකක සංඛ්‍යාව මිලියන 14කි. ගත වූ විසි වසරක කාලයේ දී ඉන් 10% ක ප්‍රමාණයක් මිණුම් කර තිබේ. මෙතරම් විශාල කාලයක් ගත නොකර ඉතිරි 90% කඩිනමින් මිණුම් කර අවසන් කරන ලෙස උපදෙස් දුන් ජනාධ...
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉකුත් ආණ්ඩුව සමයේ සිදු කළ මහා පරිමාණ දූෂණ වංචා රැසක් ඉදිරියේදී අනාවරණ වනු ඇති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඊයේ (10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරකට අනුව කොළඹ...
ශ්‍රී ලංකාවාසී ජනයාගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක් වන්නේ ගොඩමඩ ගොවිතැනයි. මීට වසර 20 කට 30 කට පෙර මහා කන්නය වැසි උපයෝගී කරගෙන දකුණේ ජනයා හේන් ගොවිතැන් කර, රටට ද රටේ වෙළෙඳපොළටද ධාන්‍ය, පලතුරු වැනි බවභෝග අලෙවි කර සිය ජීවිකාව ගෙන ගියත් මේ වන විට වඳුරන්, රිළවුන්, දඬුලේනුන්, වල්ඌරන් හා මොනරුන් විසින් මින...
සයිටම් ආයතනය රජයට පවරා ගත් බවට පසුගිය කාලයේදී විශාල ප්‍රචාරයක් කර තිබූ නමුත් මේ වන තෙක් රජයට පවරාගෙන නැති බව මාලබේ සයිටම් ආයතනයේ හිටපු සභාපති දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි. පසුගිය ආණ්ඩුව තමාගෙන් පළිගත් ආකාරය වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී පැවසීමට තමා බලාපොරොත්තු වන බව...
මෝදිට ලංකාවෙ දෙමළ ජනයා ගැන මෙතරම් උනන්දුවක් තියෙන්නෙ මොකද? ඔහු මහින්ද රාජපක්ෂට කියා තියෙනවා දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස. ඔහු අඩු ගණනෙ හිතුව ද අවුරුදු තිස්දෙකකටත් පස්සෙ ඒක ක්‍රියාත්මක කරන්න බැරි ඇයි කියල. පඬි නැට්ටකු කියන්න පුළුවන් සිංහල ස්වොත්තමවාදීන්ගෙ බලපෑම නිසා කියලා. ස්වොත්තමවාදය...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (10 වැනිදා) පස්වරුවේ වැලිකඩ නව මැගසින් රිමාන්ඩ් බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. කලින් දැනුම්දීමකින් තොරව හදිසියේම පැමිණි ජනාධිපතිවරයා බන්ධනාගාරයට ගොස් රැඳවූවන් සමග කතාබස් කොට ඔවුන්ගේ සැපපහසුකම් ගැන විමසනු ලැබීය. විනාඩි 30ක පමණ කාලයක් බන්ධනාගාරයේ ගත ...
අමෙරිකානු ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව පසුගිය ජනවාරි 7 වනදා ඉරාකයේ බැග්ඩෑඩ් නගරය අශ්‍රිතව පිහිටුවා ඇති අමෙරිකානු ආරක්ෂක කඳවුරකට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරය හේතුවෙන් අමෙරිකානු සෙබලුන් 109 දෙනෙකු මොළය ආශ්රිත ආබාධ වලට ලක්වූ බව කියවේ. ඉන් 76 දෙනෙකු ප්‍රතිකාර ලැබීමෙන් පසු නැවත සේවයට එක් වී ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ව සන්ධානයක් පිහිටුවීමට සහ ඉකුත් ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ජනාධිපතිවරණයට පෙර අත්සන් කළ අවබෝධතා ගිවිසුම් දෙකක් ශ්‍රී ලනිපය විසින් අද (10) ප්‍රසිද්ධියට පත්කරනු ලැබීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය මුහුණ පොතේත් පක්ෂයේ ...
සයිබර් ප්‍රහාරයෙන් හමුදාවට එරෙහි සාක්කිකරුවෝ 4000ක් හෙළිවෙති
⋆ මානව හිමිකම් කවුන්සිලයේ රහස් පරිගණක ජාල 42 කට සයිබර් ප්‍රහාර
⋆ රටවල් රැසකට එරෙහිව සාක්කි දුන් ද්‍රෝහීන් හෙළිවෙති
⋆ ගිගාබයිට් 400 ක රහස් තොරතුරු පිටවෙයි
⋆ 2020 වසරේ ගැටුම් ඇතිවන බව බෙල්ජියමේ අයිසීජී සංවිධානය කියා සිටියි
අද (10) පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගෙන ඇති බවත්, රැස්වීම අතරමැදදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ඔහුගේ කණ්ඩායම රැස්වීමෙන් ඉවත්ව ගොස් ඇති බවත් දැනගන්නට ඇත. මෙහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ ව...
විවිධ හේතු මත දීර්ඝ කාලයක් අතහැර දමා තිබූ ජාතික සම්පතක් වන වාලච්චේන කඩදාසි කම්හලේ ෆයිල් කවරයක් මාර්තුවේදී ජනතාව අතට පත් කරන තැනට එහි කටයුතු ප්‍රතිසංස්කරණය කිරීමට තම අමාත්‍යාංශයට හැකිව ඇති බවත් ඒ සඳහා ඉඩකඩ නිර්මාණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්, ආරක්ෂක ලේකම් ඇතුළු යුද, නාවික හමුදා ප්‍රධානී...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...