චීනයේ වුහාන් නගරය අශ්‍රිතව පැන නැගුනු නව කොරෝනා වෛරසය හේතුවෙන් මරණ 900කට වඩා වාර්තා වී ඇති අතර වෛරසය අමෙරිකානු ජෛව ප්‍රහාරයක් බවට කටකතා ලෝකය පුරා පැතිර යමින් පවතී. මේ සම්බන්ධව අදහස් දක්වන අමෙරිකාවේ චීන තානාපතිවරයා පවසා සිටියේ මෙම කටකතාව කිසිදු විද්‍යාත්මක තහවුරු වීමකින් තොරව පැතිර යන කටකතාවක් ...
2012 වසරේ සිට මේ දක්වා උපාධියක් ලබා සිටියද ඵලදායී රැුකියාවක් අහිමි සියලූ උපාධිධාරීන් සඳහා රාජ්‍ය අංශයේ රැුකියා ලබාදීමේ වැඩසටහන ලබන මාර්තු මස පළමු වැනිදා සිට කි‍්‍රයාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෙරේදා (05 වැනිදා) පැවැති ඇමැති මණ්ඩල රැුස්වීමට ඉද...
උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හතරක එකතුවෙන් නව දෙමළ ජාතික සන්ධානයක් සඳහා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම 9 දා යාපනයේ හෝටලයකදී සිදු කෙරිණි. උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් එක්වූ එම දේශපාලන පක්ෂ හතරක නායකයන් නව දෙමළ සන්ධානය ‘දෙමළ ජනතා දේශීය සන්ධානය’ ලෙ...
අද(09) දින රහස් පොලීසියට ලැබුණු තොරතුරක් මත හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාට අයත් මන්නාරම පිහිටි නිවසක් පරික්ෂා කිරීමේදී චෝදනාවලට ලක්ව ඇති ඇමතිවරයාට අයත් දේපළ සම්බන්ධ ලේඛන තොගයක් හමුවී ඇත. එම ලේඛන අතර මන්නාරම ප්‍රදේශයේ මිලට ගත් ඉඩම්, නිවාස ඇතුළු බොහෝ දේපල සම්බන්ධයෙන් වූ ලිපිගොනු මෙයට ඇතුළත්ව...
පෙරවදන - අපේ හිටපු ජනාධිපතිතුමා වරක් ඇඟ හිරිතලා යන ප්‍රකාශයක් සිදුකර තිබුණි. එමඟින් එතුමා අවධාරණය කර තිබුණේ තම අමාත්‍යංශය ආශ්‍රිතව සිදු කරන මහා පරිමාණ ඹෟෂධ මාෆියාවේ සැබෑ තොරතුරු ළඟදීම හෙළි කරන බවත් එයින් අනතුරුව තමාට තම ජීවිතය පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බවත්ය. එනම් එතුමා මරා දැමීමට තරම් බ...
19 ව්‍යවස්ථා කුමන්ත්‍රණය කළ අයට දඬුවම් කරන්න... ! නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 2002දී පාර්ලිමේන්තුවට ගෙන එන ලද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 5 වන වගන්තිය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවට ඉක්බිතිව 70 (අ) ලෙස ව්‍යවස්ථාවක් ගෙන එමින් වසරකට පසු ජනාධිපතිවරයාට පාර්ල...
පක්ෂය අභ්‍යන්තරයේ තවමත් නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් ඇතත් ජනතාව බලාපොරොත්තු වන වෙනස අලුත් සන්ධානය හරහා සිදුවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. කෙසේ වෙතත් මාපලගම ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වජිර අබේ...
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිදහස් දින සැමරුමට සහභාගී වීම සම්බන්භයෙන් බොහෝ දෙනෙකු විමතිය පළ කළ ද මේවන විට චන්ද්‍රිකා සහ රාජපක්ෂවරු අතර සමගියක් ගොඩ නැගී ඇති බව වර්තා වේ. ලංකාවේ හිටපු ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං සන්දු මහතාගේ සමුගැනීමේ සාදයේදී මෙම සමගිය ගොඩ නැගී ඇති බව වාර්තාවේ. ...
පසුගිය වසරේ අප්‍රේල් 21 දා ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ඒ අනුව මේ වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.7ක් බවට පත්වෙනු ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජනවාරි 29 දා සිට පෙබරවාරි 7 දා...
“ජනාධිපති ආරක්ෂක අංශ මාව මගින් බස්සවලා පයින් යැවුවා – නිදහස් උළෙල වර්ජනය කළ හේතුව මෛත්‍රී කියයි” යන උද්ධෘතයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල පළවූ පුවතට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය විසින් පිළිතුරු නිවේදනයක් එවා තිබේ. එම නිවේදනයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අංශය එ...
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වසින් 2017 දී ඉන්දියාව සමග අත්සන් කළ මත්තල ගුවන්තොටුපලට සහ ත්‍රීකුණාමල වරායේ ඉන්ධන පර්යන්තයට අවබෝධතා ගිවිසුම් ඉදිරියට පවත්වාගෙන නොයන බවට මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාට දැනුම් දුන් බව හින්දු පුවත්පත වාර්තා කරයි. එම පුවත්පතේ ...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතාව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීමේ සූදානමක් පිලිබඳව මවුරට වෙබ් අඩවියට වාර්තා වනවා. මෙම යෝජනාව ගෙනවිත් ඇත්තේ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා විසිනුයි. කෙසේ වෙතත් ඩඩ්ලි සිරිසේන මහතා සමඟින් තවමත් මේ පිලිබඳව සාකච්චා කොට නො...
රජයේ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධාන තනතුරු සඳහා පත්කර ඇතත් එහි සිටින අධ්යක්ෂ මණ්ඩල සඳහා පත් කිරීම් කර නොමැති නිසා ඒවා පවත්වාගෙන යාමේ ප්‍රායෝගික ගැටලු මතුව ඇති බව වාර්තා වේ. වත්මන් ආයතනවල සිටිය යුතු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් ගණන එම ආයතනයේ ව්‍යවස්ථාවේ සඳහන් වන අතර එහෙත් ඇතැම් ආයතනවලට සිටි...
මුලතිව්, සිලාවත්ත ආදර්ශ ගම්මාන ප්‍රදේශයේදී සිදුවු පිපිරීමක් හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුළත් කොට ඇති බව මුලතිව් පොලිසිය පවසයි. ඊයේ (08) සවස මෙම පිපිරීම වාර්තා වුණි. සැකකරු විසින් මෝටාර් උණ්ඩයක් කපමින් සිටියදී එය පිපිරීමට ලක්ව ඇති බවට මේ වන විට සැක කරයි. පොලිසිය පැවසූවේ ...
ඉන්දියානු සහ ශ්‍රී ලංකා අගමැතිවරුන් හමුවීමෙන් පසුව මාධ්‍ය අමතමින් ඉන්දියානු අගමැතිවරයා විසින් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කළත් අගමැති මහින්ද රාජපක්ෂ ඒ පිළිඳව වචනයක්වත් කතා නොකර ඇග බේරාගත් බව ‘‘ද හින්දු ‘‘ පුවත්පත සඳහන් කරයි. ඒ අතර එම ප්‍රකාශයට අදහස් දක්වමින් බහුතර සිංහල ජනතාව...
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව වයඹදිග තායිලන්තයේ පිහිටි කෝරාට් නම් සුපිරි වෙළෙඳසැල තුළ සිදුවූ වෙඩි තැබීමකින් අඩුම තරමින් පුද්ගලයන් 21 දෙනෙකුවත් මිය යන්නට ඇති බව පැවසේ. ඊයේ(08) තායිලන්ත වේලාවෙන් සවස 3:00ට පමණ ආරම්භ වුනු වෙඩි තැබීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු මියගිය බව වාර්තා වූ අතර තවත් 30දෙනෙකුට වඩා ...
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ නව දේශපාලන සන්ධානයේ ඉහළ නිලතලවලට සුදුස්සන් පත්කිරීම ගැන පක්ෂ නායකත්වය සහ සන්ධාන නායකත්වය මත දෙකක් දැරීම නිසා අද (10) දින පැවත්වෙන කෘත්‍යධිකාරී මණ්ඩලය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් ගනු ඇතැයි වාර්තා වේ. පසුගියදා රැස්වූ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම නව සන්ධානයේ මහලේකම්ධුරයට රං...
වත්තල ආර්පිකෝ ආයතනය තුලදී බුර්කවට විරෝදය දැක්වූ තරුණයාට මරණ තර්ජන එල්ලවීම හේතුවෙන් දැනට පදිංචි නිවස අතහැර ගිය බව වාර්තා වේ. ප්‍රදේශයේ මුස්ලිම් ජාතික දේශපාලකයෙකුගේ ගෝලයින් පිරිසක් මෙම තරුණයාගේ නිවස පිහිටි ප්‍රදේශයට පැමිණ පරුෂ වචනයෙන් බැන වැදී සොයා ඇති බවත් ඔහු නිවස අතහැර ගොස් ඇති බැවින් පිරිස ...
කථානායක ධුරයට සමුදීමට තමන් සූදානම් බවත් ඉදිරි වසර පහ සඳහා ගරු මන්ත්‍රීතුමා යැයි ආමන්ත්‍රණය කළ හැකි පුද්ගලයන් පත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කථානායක කරු ජයසූරිය මහතා පවසයි. කථානායක කරු ජයසුරිය අද (08දා) දින මහනාහිමිවරු හමුවේ මේ බවසඳහන් කළේය. කථානායක ධුරයේ වසර පහ පිළිබඳවත් එම කාලය තුළ...
ශ්‍රී ලංකාව තුළ සමානාත්මතාවය යුක්තිය සාමය සහ ගෞරවය සඳහා දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් ශ්‍රී ලංකා රජය විසින් ඉටු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදි මහතා පැවසීය. මේ සදහා 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ සංහිඳියාව පිළිබඳ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම අවශ්‍ය වන බවද ඔහු සදහන් කර...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...