පුවත්
දේශීය පුවත්

අද නවම් පෝය දිනයයි. බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසක් නවම් පෝදා සිදුවිණ. සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේ සම්බුදු සසුනේ අග සවු තනතුරු ලැබුවේ, නවම් පොහෝ දිනයේදීය. ප්‍රථම මහා සංඝ සන්නිපාතය පැවැත්වූයේද නවම් පොහෝ දිනයේදීය. බුද්ධ ශාසනයේ අග සවු සැරියුත් මුගලන් දෙනම, එකී සම්භාවනීය තනතුරු...

දේශීය පුවත්

කෝප් කමිටුවේ සභාපති ධූරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පත්කර තිබේ. ඔහු මීට පෙර පැවති කෝප් කමිටුවේද සභාපති ලෙස කටයුතු කර ඇත.

දේශීය පුවත්

ඉදිරි මහ මැතිවරණයෙන් ජනාධිපතිවරයාට බහුතර බලයක් ලබාදිය යුත්තේ අග්‍රාමාත්‍යවරයා සතු බලතල අඩු කිරිම සඳහා නොවන බව වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසයි. නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, ඉතා ඉක්මනින් මහ මැතිවරණයකට...

දේශීය පුවත්

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නාමයෝජනාවලින් සියයට තිහක් ලබාදිය නොහැකි බවත් පොහොට්ටුව ලකුණින් තරග කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අද (07) පැවති මාධ්‍ය හමුවලදී ප්‍රකාශ කළේය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහ...

දේශීය පුවත්

මව්වරුන් වන්ධ්‍යකරණයට ලක් කළැයි චෝදනා එල්ල වී සිටින වෛද්‍ය මොහොමඩ් ෂාෆිගේ නිවසේ සී.සී.ටී.වී. දර්ශන සියල්ල මකා දමා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (07) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. එහිදී කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ...

දේශීය පුවත්

ජනාධිපති ගෝඨභය රාපක්ෂ මහතා ගැවසෙන් තනවල තමන් ගැවසීමට අකමැති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. අද (07) විපක්ෂ නායක කර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍ය වේදියෙකු නැගු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය. ආනන්ද විද්‍යාලයේ කීර...

දේශීය පුවත්

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ විසිඅටදහසක මුදලක් වැය කර ඇති බව අද (07) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කෙරුණි. ඒ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා යොමු කළ ප්‍රශ්නයකට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පිළිත...

දේශීය පුවත්

ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුලු ‌‌මොහොතකට ‌පෙර ‌ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ ‌යෙදෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනියුක්ත ඩෙංගු මර්දන ඒකකයේ සේවකයින් පිරිසක් හමුවට ‌ගොස් ඔවුන් සමග සාකච්ජා කිරීමට පියවර ‌ගෙන ඇත. කිසිදු ආරක්ෂක නිලධාරියකු ‌හෝ ‌නොමැතිව සහ කිසිදු පූර්ව දැනුම්දීමකින් ‌තොරව ජනාධි...

දේශීය පුවත්

මව්වරුන් වඳභාවයට පත් කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය සාෆි ෂෙහාබ්දීන්ට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු විභාගයට අදාල වෛද්‍යවරයා විසින් ඔහුගේ නිවසේ භාවිතාකල සීසීටීවී දර්ශන ඇතුළත් DVR යන්ත්‍රය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් 44895 (සිල්වා...

දේශීය පුවත්

මින් ඉදිරියට තෙත්බිම් රක්ශිත වලින් එක අන්ගලක් වෙනත් කටයුතු සදහා ලබා නොදෙන බවට ලෝක තෙත් බිම් දිනයේදී අතිගරු ජනාදිපති තුමන් විසින් කළ ප්‍රකාශයේ උනුසුම යෑමටත් පෙර වෙඩිතලතිව් තෙත්බිම් රක්ශිතයෙන් විශාල පන්ගුවක් ඉස්සන් ගොවිපලක් සදහා නෝර්වේ කාරයකුට ලබාදීමට ධීවර රාජ්‍ය ඇමති විසින් කටයුතු කරගෙන යන ...

දේශීය පුවත්

අතීතයට සහ ප්‍රශ්න වලට ඇඟිල්ල දිගු කරන්නේ නැතිව වැටී ඇති ආගාධයෙන් රට ගොඩගැනීමට රජයක් ලෙස කැපවීමෙන් වැඩ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. රට ගොඩනැගීමේ අභියෝගය තමා භාරගත්තේ ආර්ථිකය කඩා වැටී ඇති බව හොඳින් අවබෝධ කරගෙන බව ද එතුමා පවසයි. ජනාධිපති කාර්යාලයේදී වැවිලි සහ මූල්‍ය ආයතන...

දේශීය පුවත්

තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්කරගන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා කළ ඉල්ලීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත. අගමැතිවරයා සඳහන් කර ඇත්තේ මේ අවස්ථාවේදී පක්ෂයට සාමාජිකයන් බඳවා නොගන්නා බැවින් එය පසුව සලකා බැලිය හැකි බවයි. මේ අත...

පුරවැසි කොලම

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තමා රුවන්වැලි සෑ මළුවේ දී කරන ලද අනර්ඝතම කතාවෙන් පසු තවත් විශිෂ්ට කතාවක් නිදහස් දිනයේ දී කළා. ඒ කතාවේ සෑම කරුණක් ගැන ම සඳහන් කිරීමට මෙවැනි ලිපියකින් බැහැ. එහෙත් කරුණක් දෙකක් ගැනවත් කියන්න ඕන. එයට පළමුව ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීම ගැන කෙටි විස්තරයක් කරන්න ඕන. මා දැක්...

මුහුණු පොතෙන්

රෝහණ දේව පෙරේරා නම් අඥාන සභාපතිවරයා ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරයට ප්‍රවීණ ගයන ශිල්පී ජගත් වික්‍රමසිංහ මහතාගේ සහ හිටපු අමාත්‍යංශ ලේකම්වරයකු වන ඩබ්. බී. ගනේගල මහතාගේ නම් දෙක යෝජනාව වී ඇති බව ඊයේ ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුණා. ජගත් වික්‍රමසිංහගේ ...

විදේශ පුවත්

බෙයිජිං පාලනය සමහර ජර්මානු මාධ්‍ය චීනයේ පැන නැගුනු කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වාර්තාකරණයේදී දක්වනු ලබන වර්ගවාදී ෆැසිස්ට් ස්වාභාවය දැඩි ලෙස විවෙචනය කරයි. ජර්මනියේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ සමහර ජර්මානු සඟරා චීනයේ පැන නැගුනු නව කොරෝනා වෛරසය පාලනය කිරීමට අවශ්‍ය ප්‍රති...

දේශීය පුවත්

ඉවත් කරන ලද සාමාජිකයන් සිව්දෙනා අතුරින් කොළඹ පුරපති රෝසි සේනානායක පමණක් නැවත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඇතුළත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කැමැත්ත පළකර තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කොන්දේසියක් පනවමින් පවසා තිබුණේ රෝසි සේනානායක ඇතුළු එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙ...

දේශීය පුවත්

ඖෂධ ආනයන තහනමකට ලක්කරන ලද ෆාමේස් සමාගමට හිටපු සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න සම්මාන පවා ලබාදී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි. ප්‍රධාන ලේකම්වරයා මේ බව සඳහන් කළේ කොළඹ විද්වත් වෘතිකයන්ගේ සංගම් ශාලාවේ ඊයේ (6 ) පැවැති මාධ්‍ය හමුවේදීය. මෙම ආයතනය ඇ...

දේශීය පුවත්

කිරි පිටි දේශපාලනය පිළිබඳව ජාතික පුවත්වත්වලට ලිපියක් සපයන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් වෛද්‍ය සංගමය කිරි පිටි පිළිබඳ දරන මතය විවේචනයට ලක්කොට ඇත. පසුගිය දිනවල කිරි පිටි වලට එරෙහිව වෛද්‍ය සංගමය විසින් දියත්කළ විරෝධතා ව්‍යාපාරය අගය කරමින් ඊට මග පෙන්වන න්‍යායායාත්මක පදනම ඔහු විසින් විවේචනයට ලක්...

පුරවැසි කොලම

පසුගිය දිනවල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කළ කිරිපිටි විරෝධි ප්‍රචාරක වැඩ සටහන සමාජ අවධානයට ලක් විය. එ් නිසා විදේශීය රටවලින් ශ්‍රී ලංකාවට කිරිපිටි ආනයනය කරන සමාගම් ඊට එරෙහිව පුවත්පත් නිවේදන නිකුත් කිරීම ආරම්භ කොට ඇත. ඒ අනුව ඉදිරි කාලය තුල මාධ්‍ය ආයතන වලට " දැන්වීම් වසන්තයක් " උදාවනු...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More