පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (05) පැවැති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නව සන්ධානයේ ලේකම් ධුරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබා දීමට තීන්දු කොට ඇත. ඒ සම්බන්ධයෙන් කිසිවකුත් විරෝධය පළ කොට නොමැති අතර එම යෝජනාව ඒකමතිකව සම්මත වී ඇති බව දැනගන්නට ඇත.
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව බුද්ධි තොරතුරු කලින් ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අනිවාර්යය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොන්දේසි සහිත ඇප මත ...
යාල වනෝද්‍යායට ඇතුළු වීමේ දී විද්‍යුත් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එම්.ජී.සී සූර්ය බණ්ඩාර මහතා සඳහන් කළේ අද(05) දිනයේ සිට අන්තර් ජාලය ඔස්සේ මෙම ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිමේ ක්‍රමවේදය හඳුන්ව...
ඉකුත් අප්‍රේල් 21 සිදුවූ මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිසේත්ම මිදිය නොහැකි බව හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දෙන්නේ එකී ප්‍රහාරයේ වගකීම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පොලිස්පති පූජිත ජයසුන්...
කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා චීන ජනපතිවරයාගේ නායකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්ව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටු රැස්වීමේදී එහි අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අඩ්හැනොම් මේ බව ප්‍රකාශ කළේය. “පසුගිය සතියේ මා බීජිං සංචාරයේ දී, ජනාධිපති ෂී සමඟ පැවැති හමුවේදී ඔහු මෙම වෛරසය පාලනය කිරී...
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව බුද්ධි තොරතුරු කලින් ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මාහතා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ මහා...
ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වයක් දිවයින පුරා ව්‍යාප්ත වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය අනතුරු අඟවයි. සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයත්, කැස්ස වැනි රෝග ලක්ෂණ දක්නට ලැබෙන රෝගීන් අවධානයෙන් සිටිය යුතු බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
දැනට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා වෛරසය ආසාදිත වූ චීන කාන්තාව තමාට සුවය ලබා ගැනීමට උපකාර කළ සෞඛ්‍ය අංශ වෙත ස්තූතිය පළකරමින් අදහස් දක්වා ඇත. ඇය මෙම අදහස් දැක්වීම සිදුකර ඇත්තේ චීනයේ භාවිත කෙරෙන වී චැට් (we chat) තාක්ෂණය ඔස්සේය. තමන් නිසා ශ්‍රී ලංකාවට සිදුවූ අපහසුතාව පිළිබඳව සමාව ඉල්ලීම...
ගොඩනැගීමට යන පුළුල් දේශපාලන සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා සජිත් පේ‍්‍රමදාස මහතා විසින් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නම් කළ ද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයේ වැඩි කැමැත්ත වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතාට බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් පැවසීය. ...
දකුණු ලන්ඩනයේදී පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියක දී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධ බව කියන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අයකු බව විදෙස් මාධ්‍ය හෙළි කරයි. ඉකුත් දෙවැනි දා වූ මෙම සිද්ධියේදී පොලිස් වෙඩි පහරින් මෙලෙස ජී...
ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් උළෙලේදී ලාංකිකයන්ට නුහුරු දසුනක් දැක ගන්නට ලැබිණි. ඒ මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට හමුදා පදක්කම් පළදින ලද ජනාධිපතිවරයෙකු නිදහස් දින උත්සවයට පැමිණීමය. මේ වන විට 3% ක කණ්ඩායමක් සහ ඊට එකතු වූ තවත් සම-හරක් පිරිස් මඩ අවලාද මුහුණු පොත හරහා පතුරුවනු දක්නට ලැබිණි මේ සටහන් ඒ වෙනුවෙ...
ශ්‍රී ලංකාවේ ජිවත් වන සියලුම චීන ජාතිකයින් හට කරුණාවෙන් සැලකිය යුතු බව අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය ආචාර්ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමි පවසයි. නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ චීන ජාතිකයින්ට අවශ්‍ය උපකාර ඇත්නම් එය ඉටුකරදීම සියලු ශ්‍රී ලාංකිකයින්ගේ වගකීම බවයි. චීනය තුළ ...
එයාර් බස් මූල්‍ය අක්රමිකතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ සහ ඔහුගේ බිරිඳගේ බැංකු ගිණුම් පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායකට දැනුම් දුන්නේය. එමෙන්ම මෙම විමර්ශන අතරතුර ශ්‍රී ලංකන් ...
ලෝකයට චීනයේ සිට කඩා වැදුනු 2019 nCov කොරෝනා වෛරසයට අමතරව සව්දි අරාබියෙන් තවත් භයානක කුකුලන් ආශ්‍රිතව පැතිරෙන H5N8 නම් වෛරස් වසංගතයක් හට ගෙන ඇති බව ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානය පවසා සිටී. සෞදි අරාබියේ රියාද් අගනුවරට කිලෝමීටර 150ක් උතුරු දෙසින් පිහිටි මධ්‍යම සෞදිර් ප්‍රදේශයේ පිහිටි කුකුලු ගොවිපලවල් ...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම අද (05දා) සිදුකිරීමට නියමිතව ඇත. අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන පළමු අවස්ථාව මෙය වේ. මේ සඳහා අද පස්ව...
සාක් සංවර්ධන අරමුදල (මාතෘ හා ළමා සෞඛ්‍ය) මගින් 2015දී පරිත්‍යාගයක් ලෙස ඇමරිකන් ඩොලර් ලක්ෂ පහක් වටිනා සිරින්ජර් පවුල් සෞඛ්‍ය කාර්යංශයට ලබා දී ඇතත් ඒවා කල් ඉකුත් වනතෙක් භාවිතයට ගෙන නොමැති බව වාර්තා වේ. මෙම සිලින්ජර ඒකක එක්ලක්ෂ හතළිස් පන්දහස (Disposal Single use syringe 24 G 20M1) ගුවන් තොටුපොළෙන...
දිවයින පුරා පිහිටි ඩීසල් විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග ප්‍රමාණවත් තරම් ලබාදී තිබියදී පෙරේදා (03 වැනිදා) විදුලිය කප්පාදු කිරීම කුමන්ත්‍රණයක් දැයි සොයා බැලීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය අභ්‍යන්තර විමර්ශනයක් ඊයේ (04 වැනිදා) අරඹා ඇත. විදුලි බල හා බල ශක්ති ඇමැති මහින්ද අමරවීරට හෝ මහජන උප...
රටේ අභිමානය ලොවට කියාපාන තවත් විස්මිත නිර්මාණයක නිමැවුම්කරුවන් වන්නට අපේ තරුණ පිරිසක් සමතු වී ඇත. ඒ ලංකාවේ විශාලතම ලෙළෙදෙන ජාතික කොඩියේ හිමිකරුවන් වෙමිනි. ලකංවේ විශාලතම ලෙළදෙන ජාතික කොඩිය නිර්මාණය කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙන්නේ අවිස්සාවේල්ල මානියංගම රජමහා විහාරයේ තරුණ බෞද්ධ සංගමයේ සහ ...
චීනයෙන් පැතිරී යන නව කොරෝනා වෛරසය තවමත් වසංගත තත්ත්වක් දක්වා දුරදිග ගොස් නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසංගතයක් යනු ලොව පුරා නව රෝගයක් පැතිරී යාමයි. නව කොරෝනා වෛරසය පැතිරුණු රාජ්‍යයන් ලෙස තවමත් අප්‍රිකාව හෝ ලතින් ඇමෙරිකානු රටවල් සඳහන් නොවන අතර, ආසියානු හ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...