කොටි සංවිධානය විසින් පොලිස් නිලධාරීන් 600 දෙනකු සමූල ඝාතනය කිරීමේ සිද්ධිය යුද අපරාධයක් ලෙසට දක්වමින් මුල් වරට 43 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කෙරේ. ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාව වෙනුවෙන් හිටපු විශේෂ කාර්ය බළකා නිලධාරියකු වන ජනෙත් විමල ඊට අදාළ පැමිණිල්ල මානව හ...
ගුවන් යානා මිලට ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර වූ ගනුදෙනුවේ දී සිදු විණැයි කියන මූල්‍ය අක්‍රමිකතා ගැන පරිපූර්ණ විමර්ශනයක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරින්ට නියෝග කරයි. ජාතික ගුවන් සේවය, ගුවන් යානා නිෂ්පාදනයේ නිරත එයාර් බස් ඉන්ඩස්ට්‍රීස් සමාගම සමග කළ ගනුද...
හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ නව සන්ධානයට එක්කර ගැනීමට එම පෙරමුණේ බොහෝ දෙනෙකු විරෝධය පළ කර ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට පොදුජන එක්සත් පෙරමුණ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ...
පසුගිය රජය සමයේ සංස්කෘතික අරමුදලට සිදුකළ විනාශය වෙනස්කර නැවත එම අරමුදල ශක්තිමත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කුරුණෑගල පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල පැවති වැඩසටහන් කිහිපයකට සහභාගී ව...
ඉදිරි මහ මැතිවරණය සඳහා බිහි කරන නව සන්ධානයේ ලේකම් ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට ලබා දීම සඳහා සැලසුමක් ඇති බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. එහි අරමුණ වන්නේ මහ මැතිවරණයේදී ජාතික ලයිස්තුව නම් කිරීම හා මැතිවරණයෙන් පසුව ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර රනිල් වික්‍රමසිංහ මහතාට උවමනා...
පසුගිය වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දින රාත්‍රියේ කොළඹ නගරයේ සංචාරක හෝටල් තිහක පමණ පැවැති සංගීත ප්‍රසංගවලදී කොළඹ මහ නගර සභාවට ලැබිය යුතු විනෝද බදු මුදල් ලබා දී ඇත්තේ සංචාරක හෝටල් දෙකකින් පමණක් බව කොළඹ මහ නගර සභාවේ ආරංචි මාර්ග පවසයි. මේ නිසා අපේක්ෂිත බදු මුදල් නොලැබී ගොස් ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරය...
චීනයේ කොරෝනා වෛරසය හේතුවෙන් මරණයට පත්වූ සංඛ්‍යාව මේ වන විට 304 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම මරණ වලින් බහුතරය වන 294දෙනකු වෛරසය ඇතිවූ හුබෙයි පළාතෙන් වාර්තා වේ. බලධරීන් පවසන්නේ සති අන්තයේදී හුබෙයි පළාතෙන් 45දෙනකුගේ මරණ වාර්තා වූ අතර නව ආසාදිතයන් 2, 590ක් වාර්තා වූ බවයි. ඒ අනුව චීනයේ සම්පූර්ණ ආ...
දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා විශේෂ බලතල සහිතව ඇරඹූ කාර්ය සාධක බළකාය පවරන රාජකාරි පැහැර හරින අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හෝ සංස්ථාවල නිලධාරීන් ගැන තමන්ට වහාම දැනුම් දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබේ. මෙම බළකායේ අරමුණු මුදුන් පත් කිරීම උදෙසා දෙනු ලබන නියෝග, උප...
එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය යම් මට්ටමකට විසඳී තිබුණද යෝජිත එක්සත් ජාතික පෙරමුණ ප්රමුඛ ජාතිකක සන්ධානයේ මහ ලේකම් ධූරය තම පාර්ශවය සතු කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශව අතර ප්‍රබල තරඟයක් මතුවී තිබෙන බව එම දෙපාර්ශවයෙන්...
මේ දිනවල ගෝලීය ෆාම් තෙල් කර්මාන්තයට සම්බන්ධ බව පෙනෙන විවිධ විද්වතුන් ජාතික පවත්පත් සහ සමාජ මාධ්‍ය භාවිතා කරමින් රට පුරා පැන නඳිමින් තිබෙන ෆාම් තෙල් විරෝධය සමනය කිරීම සඳහා මහත් වෙහෙසක් ගන්නා බව පෙනේ. ජාතික පුවත්පතකට ලිපියක් සපයන මහාචාර්ය වරයෙකු සඳහන් කරන්නේ දේශීය කටුපොල් කර්මාන්තය දියුණු වුවහොත් ...
කොරෝනා වෛරසයෙන් පීඩා විඳිමින් සිටින චීනයට H5N1 කුරුලු උන වෛරසයෙන්ද පීඩා විඳීමට සිදුවී ඇති බව වාර්තා වේ. චීන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනය කරන ආකාරයට චීනයේ මධ්‍යම ප්‍රදේශයේ ප්‍රාන්තයක් වන හුවාන් ප්‍රාන්තයේ ෂාවෝයැන්ග් නගරය ආශ්‍රිතව ඇති කුකුලු ගොවිපළ වල මෙම වෛරස ආසාදිත සතුන් දක්නට ලැබෙන බව පැවසේ....
කර්මාන්ත ක්ෂේත්රයේ නියැලී සිටින සියලු පිරිස්වල ගැටළු හඳුනා ගනිමින් ඒවාට කඩිනමින් විසදුම් ලබා දිම සඳහා සෑම සතියකම සඳුදා දින උදය වරුව වෙන් කළ බවත් 73/1, ගාලු පාර, කොල්ලුපිටිය පිහිටි අමාත්‍යාංශ කාර්යාලයේදී තමන් හමු වී එම පිරිස්වලට ගැටළු ඉදිරිපත් කළ හැකි බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය වි...
චීනයේ වූහාන් නගරයේ සිට අද පෙරවරුවේ මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු 33 දෙනා සියළු පහසුකම් සහිතව දියතලාව යුද හමුදා කදවුරේ නවාතැන් සපයා ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. දිවයිනට පැමිණීමෙන් පසු ගුවන් හමුදා විශේෂ බලගනයක් මගින් ඔවුන්ව පූර්ව නිරෝධායනයට ලක් කර යුද හමුදාවට බාර දී...
පොදුජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස වෙනස් කිරීමට පොදුජන එක්සත් පෙරමුණ විධායක සභාව තීරණය කළ ද පොහොට්ටුව ලකුණින් පමණක් තරග කිරීමට පොදුජන පෙරමුණේ බහුතරය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානය...
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා තරග කිරීමට නියමිත බව වාර්තාවේ. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලබන නව දේශපාලන සන්ධානයෙන් ඔහු තරග වැදීමට නියමිතව ඇතැයිද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. දැනට විදේශගතව රැකියාවක නියුතු වන ඔහු ඉදිරියේදී මෙරටට පැමි...
චීනයේ වුහාන් සිට ශ්‍රී ලාංකේය සිසුන් ආපසු ගෙන්වා ගත් මෙහෙයුමේ නිරත ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 1423 ගුවන් යානය ක්‍රියාත්මක කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සුවිශේෂී කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය කෘතඥතාව පළ කර තිබේ. මෙම ගුවන් මෙහෙයුම ජනාධිපති ගෝඨභයා රාජපක්ෂ මහතාගේ උප...
මත්ද්‍රව්‍ය ජාවාරමට ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සම්බන්ධ බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. ඒ අනුව රටේම දරුවන් අනාරක්ෂිත තත්වයක පසුවන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. "බණ්ඩාරගම ප්‍රදේශයෙන් කිලෝ 200කට ආසන්න මත්කුඩු විතරක් නෙවෙයි, අවි...
කොරෝනා වෛරසය අසාදනය වීම හේතුවෙන් අංගොඩ ජාතික බෝවන රෝග ආයතනයේ ප්‍රතිකාර ලබමින් සිටින චීන ජාතික කාන්තාව මේ වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මාධ්‍ය හමුවක් පවත්වමින් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ වන විට එම කාන්තාව...
නව කොරෝනා වෛරසය පදනම් කර ගනිමින් වුහාන් නගර වැසියන්ට සිදුකරන වෙනස් කොට සැලකීම් සහ සීමා පැනවීම් ලිහිල් කරන්නැයි අමෙරිකාව පදනම් කර ගත් චීන මානව හිමිකම් සංවිධානයක් චීන රජයෙන් ඉල්ලීමක් කරයි. වෛරසයක් පැතිරීම පාලනය කිරීම සඳහා රජයක් මගින් ගෙන යන වැඩපිළිවෙළක් හරහා සිවිල් වැසියන්ගේ මානව හිමිකම්වලට බලප...
පස් වෙනි පරම්පරාවේ නිර්මාණයක් ලෙස උත්හර්ෂයට නැංවූ අමෙරිකානු F35 ප්‍රහාරක ගුවන්යානා නිර්මාණය කිරීමට ඩොලර් බිලියන 400කට වඩා වැය කර ඇති බවත් වාර්ෂික ඇගයුම් ක්‍රියාවලියේදී ප්‍රහාරක යානාවල භාවිතා කරණ මෘදුකාංගයේ දෝශ 800කට වඩා සොයාගත් බවත් පෙන්ටගනයේ පරික්ෂණ මෙහෙයුම් සහ ඇගයුම් අංශයේ අධ්‍යක්ෂක රොබට් බෙහෙල...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...