නාමයෝජනා හිමිවන දූෂිත පුද්ගලයන් පවා පාර්ලිමේන්තුවට යැවීමට ඡන්ද දායකයන් කටයුතු කරන නිසා දූෂිත පුද්ගලයන්ට නාම යෝජනා ලබා නොදිය යුතු යැයි මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් පවසති. පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් කෙරෙහි ජනතාව තුළ ප්‍රසාදයක් නොමැති බවත් ...
රති අපනයනය කිරීමට තහනම් කරමින් ජනපතිවරයා කළ නියෝගයද උල්ලංඝනය කරමින් ප්‍රති අපනයනය කිරීම සඳහා කජු මෙට්‍රික් ටොන් 500ක් දිවයිනට ගෙන්වීමට ප්‍රබල ඇමැතිවරයකුගේ මාර්ගයෙන් ව්‍යාපාරිකයන් පිරිසක් සූදානම් වන බව වාර්තා වේ. මේ වන විට වයඹ පළාතේ කජු ගොවීන්ගේ වගා බිම්වල කජු මල් පිපී තිබේ. මාර්තු සහ අප්‍රේල් ...
ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ ඡන්ද සටන මෙහෙයවීම, පොදුජන පෙරමුණේ නායක, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සිදු කෙරෙනු ඇතැයි වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මැතිවරණ සටන මෙහෙයවීමට එක්වනු ඇති අතර පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණ...
චීනයේ වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකීය සිසුන් 33 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද (01) ළඟාවිය. ඔවුන් දියතලාව යුද හමුදා කඳවුර වෙත රැගෙන යාමට නියමිතය. https://www.facebook.com/sinhala.adaderana.lk/videos/626680944821852/?t=413
ශ්‍රී ලංකවේ රජය මානව හිමිකම් සමුළුවේ OISL වාර්තාවට සහ 30/1 යෝජනාවට එකඟ නොවන බව එම සමුළුවට දැනුම් දෙන්නේ 2021 මාර්තු මස බවට පළවූ වාර්තාව පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ රුසියානු ශාකාවේ නියෝජිත ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ලංකා ලීඩ් නිව්ස් වෙත අදහස් දක්වමින් සඳහන් කළේ රජයේ මතය ප්‍රකාශ කිරිම 2021 ද...
රුසියානු ජනරජයේ හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලිග් සැලිකොව් (Oleg Salyukov) සංචාරයක් සඳහා පෙබරවාරි 3 දා ලංකාවට පැමිණීමට නියමිතය. එදින බත්තරමුල්ල රණවිරු ස්මාරකය වෙත යාමට නියමිත ජෙනරාල්වරයා පසුව ශ්‍රී ජයවර්ධනපුර හමුදා මූලස්ථානය වෙත යාමට නියමිත බව වාර්තාවේ. ජෙනරාල් සැලිකොව් මේ වනවිට රුසියානු පාබල හම...
ශ්‍රී ලංකාවට අවශ්‍ය හුදෙක් මූල්‍යාධාර නොව, අධ්‍යාපන, තාක්ෂණ, කෘෂිකර්ම හා කර්මාන්ත ක්ෂේත්රයන්හි ආයෝජන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් මෙරට චාරිකාවක නිරත ලක්සම්බර්ග් විදේශ ඇමති ජීන් ඇසෙල්බ්‍රෝන් මහතා ඊයේ (31දා) ...
ඊයේ රාත්‍රී 11 කනිසම ලන්ඩනයේ බිග් බෙන් ඔරලෝසුවේ වදිනවාත් සමඟම බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය.ඒ සමඟම මාස 11ක සංක්‍රාන්ති සමයද උදාවිය. වසර තුනක් තිස්සේ ගල් මුල් මතින් දිවුනු බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ මාවත ජනතාවගෙන් 52%ක් අනුමත කිරීමත් සමඟම යතාර්ථයක් බවට පත් විය.බ්‍රිතාන්‍ය යුරෝප...
ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ එල්ල කෙරෙන 30/1 ජිනීවා යෝජනාවට තමන් එකඟ නොවන බව රජය මුල්වරට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දී ඇත. මෙම යෝජනාවට පසුගිය රජය එකඟවී ඇත්තේ සභාපතිවරයා පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයේ එකඟතාවයකින් තොරව බව ද රජය සඳහන් කර තිබේ. ශ්‍රී ලංකා රජය මේ බව ඇමරිකාවටද දන්...
මහජන සාමය පවත්වාගෙන යෑමේ අරමුණින් දිවයිනේ දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යෙදවීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් රජය මගින් නිකුත් කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම ගැසට් නිවේදනය (22 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර තිබේ....
පෙබරවාරි 24 දා ආරම්භ වන 43 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ශ්‍රී ලංකාවට එරෙහි වාර්තා දෙකක් ඉදිරිපත් කර ඇත. මින් එක් වාර්තාවක් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් විසින්ද, අනෙක් වාර්තාව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු විසින්ද කෙටුම්පත් කර තිබේ. ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා ප්...
මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිද්ධියේ විමර්ශන කටයුතු වලට යම් දේශපාලන බලපෑමක් එල්ල වූ බවට තමාට හැගී ගිය බව කෑගල්ල සහකාර පොලිස් අධිකාරී කමල් පෙරේරා මහතා අද අනාවරණ කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්. පාස්කු ඉරු...
කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සුව කිරීමට සමත් බටහිර හා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව ක්ෂේත්රයේ ප්‍රවීණයන් කැඳවා තොරතුරු ලබා ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය. සෞඛ්‍ය, විදේශ සබඳතා සංචාරක සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් සහ නිලධාරින් සමඟ අද (31) පස්වරුවේ ජනාධිපති කාර්ය...
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව චීනයේ වූහාන් නුවර රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (31) දින සවස කටුනායක ගුවන් තොටුපළෙන් චීනයේ වූහාන් බලා පිටත්ව ගියේය . අද (31) දින පස්වරු 3.45 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1422 දරණ විශේෂ ගුවන් ...
රජයක් වශයෙන් මත්කුඩු උවඳුර තුරන් කිරිමට අවශ්‍ය සෑම පියවරක්ම කි‍්‍රයාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (30) මොරටුව බෞද්ධ මන්දිරයේ චෛත්‍ය රාජයාණන්වහන්සේගේ කොත නිරාවරණය කිරිමේ උත්සවයට එක්වෙමිනි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවර...
ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් පිහිටුවීමට නියමිත සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවත්, එය සජිත් පාර්ශ්වය ලැබූ ජයග්‍රහණයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. ඊට අමතරව නව සන්ධානයේ නාමයෝජනා කමිටුවේ සභාපති ධුරය සහ ස...
නව කොරෝනා වෛරසයෙන් චීනයත්, ශ්‍රී ලංකාවත් සමස්ත ලෝකවාසී ජනතාවත් අත්මිදේවායා පතමින් ආශීර්වාද බෝධි පූජාවක් සංවිධානය කිරිමට ශ්‍රී ලංකා චීන ජන මාධ්‍යවේදීන්ගේ සංසදය සැලසුම් කර තිබේ. එළැඹෙන බදාදා (02/05දා) සවස 5.00ට කොළඹ ගංඟාරාම විහාරස්ථානයේදී මෙම ආශීර්වාද බෝධි පූජාව පැවැත්විමට නියමිතව තිබේ. ශ්‍රී...
පාස්කු දින එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා මාස 09ක කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ 2019 අප්‍රේල් මස 21 වන දින දේව මෙහෙය අතරතුරදී එල්ල වුන බෝම්බ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි නීරීන් ෆ්ලොරිඩා නමැති...
එක්සත් ජාතික පක්ෂ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පිළිගනිමින් ඊයේ (30) සවස පැවැති විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේදීම සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කිරීමට පියවර ගෙන ඇත. සිය අත්සනින් යුතුවම එවා ඇති මෙම ලිපිය මගින් වික්‍රමසිංහ මහතා ...
සැබෑ ජාතික ගැටළුවට පිළිතුරු සෙවිය යුත්තේ නව ව්‍යවස්ථාවක් රටට හදුන්වා දීමෙන් පමණක් බව ධර්මපාල පරපුර සංවිධානය පවසයි. ධර්මපාල පරපුරේ සම නිර්මාතෘ සේනාරත්න ද සිල්වා මහතා මේ බව කියා සිටියේ ඊයේ (30) මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවති ‘‘උරුමයක උරුමය‘‘ නම් ශාස්ත්‍රීය සාර සංග්‍රහය ජනගත කිරීමේ උත්සවයට එක...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...