පුවත්
දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන අයගේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය ඉවත් කර තිබේ. පක්ෂයේ සාමූහික විනය කඩකිරිමේ චෝදනාව මත මෙම තීරණය ගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ නව කෘත්යාංධිකාරි ම...

ප‍්‍රධාන පුවත්

පසුගිය අඟහරුවාදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී එරට කැඩෙට් බලකායේ  රැලියක් අමතමින් නරේන්ද්‍ර මෝඩි  පවසා සිටියේ පකිස්ථානය දූවිලි ගොඩක් බවට පත් කිරීමට ඉන්දියාවට අවශ්‍යවන්නේ දින7ත් 10ත් අතර කාලයක් පමණක් බවයි. තමන්ගේ පුරෝගාමී ඉන්දියානු නායකයන් පකිස්ථානය සම්බන්ධයෙන් ක්‍රියාකළ ආකාරය විවේචනය කරමින් අදහස් ...

දේශීය පුවත්

චීනයේ නව කොරෝනා වෛරසය හේතුවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 170ක් දක්වා වර්ධනය වී තිබේ. මේ වන විට එම වෛරසය ආසාදනය වී ඇති සංඛ්‍යාව 7711ක් දක්වා වරධනය වී තිබේ. චීනයේ පළාත් මට්ටමේ ප්‍රදේශ 31කින් වෛරස් ආසාදිතයන් වාර්තා වී තිබේ. අඟහරුවාදා දිනය අවසන් වන විට මරණ 132ක් වාර්තා වූ අතර බදාදා දිනයේදී මරණ...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් තීන්දු තීරණ අද (30) රැස්වන  පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ගැනිමට නියමිත බව එම පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අද රැස්වන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය මත අවශ්‍ය තීන්දු තීර...

දේශීය පුවත්

පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභාව අද (30 වැනිදා) සවස රැස්වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් විධායක සභාව රැස් වන අතර ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ව්‍යවස්ථාව සමග පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බ...

දේශීය පුවත්

කොරෝනා වෛරසය සෑදුණු පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා චීනය දින දෙකක් ඇතුළත වූහාන් නගරය ආසන්නයේ හුවැන්ගැන්ග් ප්‍රදේශයේ ඉදිකළ රෝහල අද විවෘත කෙරිණි. වෛරසයෙන් ආසාධිත වූ පළමු රෝගීන් කණ්ඩායම අද එයට ඇතුළත් කරගැණිනි. හුවැන්ගැන්ග් මූලික රෝහලේ නව ශාඛාවක් ලෙස මෙය ඉදිකර තිබේ. මෙම රෝහල ඉදිකිරීම සඳහා 500ක...

දේශීය පුවත්

චීනය සහ රුසියාව එක්ව නව මාරාන්තික කොරෝනා වෛරසය සඳහා ප්‍රතිශක්තිකරණ ඖෂධයක් නිෂ්පාදනය කිරීම සඳහා කටයුතු ආරම්භ කර තිබේ. ඒ අනුව චීන සෞඛ්‍ය බලධාරීන් කොරෝනා වෛරසයේ මූලය මොස්කව් සෞඛ්‍ය බලධාරීන් වෙත ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මුහුණු පොතෙන්

චීන ජාතික ධජයට අපහාස කිරීම සම්බන්ධයෙන් සමාව අයැදීමට ඩෙන්මාර්ක් පුවත්පතක් ප්‍රතික්ෂේප කර තිබෙනවා. චීනයේ පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය සම්බන්ධයෙන් එම පුවත්පත උපහාසාත්මක ලෙස කාටුනයක් පළකර තිබේ. Jyllands-Posten නම් පුවත්පත විසින් පසුගිය සඳුදා එම කාටුනය පළකර තිබු අතර එහිදී චීන ජාතික ධජය පළකොට එහ...

දේශීය පුවත්

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හා නි‌යෝජ්‍ය නායක සජිත් ‌ප්‍රේමදාස යන මහත්වරුන් අතර අද (29) සවස පැවැති සාකච්ජාව සාර්ථක වනු ඇති බව පක්ෂයේ ‌බොහෝ ‌දෙනා සිතා සිටියද එම සාකච්ජාවද විසදුමකින් ‌තොරව අසාර්ථක වී ඇති බව වාර්තා ‌වේ. මීට ‌පෙර ‌දෙපාර්ශ්වයේ නියෝජිතයන් අතර පැවැති සාකච්ජාවලදී නව සන්ධානයේ නායක...

දේශීය පුවත්

චීනයේ සිටින සිසු සිසුවියන් ඇතුළු සියලු ලාංකිකයන් නැවත ලංකාවට රැගෙන ඒමට, ගනුලැබූ කඩිනම් පියවර සම්බන්ධයෙන් රටේ ජනතාවගේ ප්‍රසාදය හිමිව ඇති මොහොතක එම තීරණය හැල්ලු කිරීමට සියයට තුනේ රතු අලි සහ එන්.ජී.ඕ. කල්ලි විසින් චීනයේ විශ්වවිද්‍යාලයෙක ඉගෙනුම ලබන තමාගේ පුතා නිසා ආණ්ඩුව මෙතරම් වේගයෙන් ක්‍රියාත්මක වූ...

දේශීය පුවත්

කොරෝනා වෛරසය ආසාදනය වීමේ තත්ත්වයෙන් මෙරට පාසල් දරුවන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ව සියලු පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් හා ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. චීනයේ වූහාන් ප්‍රදේශයෙන් වාර්තා වී මේ වනවිට ලෝ...

දේශීය පුවත්

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති කිරීමේ සටනට සම්බන්ධ වූ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විවේචනය කිරීමට කටයුතු කරමින් සිටින බවත්, ඒ හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වටේ සිටින ජනතාවගෙන් කොටසක් අහිමිවෙමින් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහන් කරයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා වටේ එක්සත් ජාතික පාක්ෂික...

ව්‍යාපාරික පුවත්

ඉවත දැමිය හැකි මුහුණු ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. උද්ගතව ඇති කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් වෙළෙදෙපොලෙහි අලෙවි කිරිමට තිබූ ඉවත දැමිය හැකි මුහුණු ආවරණ අධික මිල ගණන් යටතේ වෙළෙදුන් විසින් ජනතාවට විකුණනු ලබන බවට මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමඟ මෙම තීරණය ගෙන...

විදේශ පුවත්

චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(28) චීනයේ අගනුවර වන බීජිං හිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් හමුවී තිබේ. චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ චීන ජනතාව දැන් වසංගතයට එරෙහිව ඉතා බරපතල සටනක යෙදී සිටින අතර, ජනතාවගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සෑම විටම පළමු තැනට පත්වන ...

දේශීය පුවත්

කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂාවීමට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු කාර්යමණ්ඩලවලට මුඛ ආවරණ පන්දාහක් ඇණවුම් කර තිබේ. කොරෝනා වෛරසයෙන් ආරක්ෂාව සදහා කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට දැනටමත් උපදෙස් නිකුත් කර ඇත. එම වෛරසය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය දැක්වෙන උපදෙස් පත්‍රිකාවක් ...

දේශීය පුවත්

රට දෙකඩ කරනවා, රට   ඇමෙරිකානු කොළනියක් වෙනවා කියා බිල්ලන් මැවූ  එම්. සී. සී ගිවිසුම ලබන  මැයි මාසයෙන් පසු අත්සන් කිරීමට රජය සැළසුම්කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹදී අද(29) පැවසීය. කමිටු පත් කර ජනතා අදහස් ලබා ගනිමින් එම්. සී. සී ගිවිසුම අත්සන් කිරීම සඳහා  අවශ්‍ය සැලසුම් ...

දේශීය පුවත්

නව කොරෝනා වෛරසය සතියකින් හෝ දින 10 කින් පමණ උපරිමයට පැමිණිය හැකි බව චිනයේ ප්‍රමුඛ පෙළේ ශ්වසන විශේෂඥවරයෙක් වන ෂොං නන්ෂාන් ෂින්හුවා පුවත් සේවය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ. "උපරිම මට්ටමට ළඟා වීම නිශ්චිතවම තක්සේරු කිරීම ඉතා අපහසුයි. නමුත් මම හිතන්නේ සතියක් හෝ දින 10 ක් තුළ එය උච්චතම අවස්ථා...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 12 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අද(29) නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් යූ. කේ. පැල්පොළ මහතා නියම කළේය. පෙබරවාරි 7වනදා මන්ත්‍රීවරයා හඬ පරීක්ෂාවක් සඳහා උදෑසන 10.00ට රස පරීක්ෂකවරයා වෙත යොමුකරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් තීන්දු තීරණ හෙට (30) රැස්වන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ගැනිමට නියමිත බව එම පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. සිරිතොක පක්ෂ මුලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. හ...

දේශීය පුවත්

රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදී කර්තෘවරුන් සිහිකෙරෙන නිකාය දින උළෙල මෙවර උතුරුමැද පළාත කේන්ද්‍රගතකරගෙන අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ අද ( 29දා) පැවැත්විණ . රාමඤ්ඤ මහා නිකායේ ආදී කර්තෘ අති පූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභවර ඤාණසාමි සරණංකර  මාහිමියන් අපවත්වී එදිනට වසර 134ක් සපිරේ. එම අ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More